Mobile Phone (Hardware/Software) Help Thread

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    mage sony sk17i fone ake bima wetila screen aka damage una anithwa weda okkoma mata screen aka danna kiyak yaida koheda hoda
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mage sony sk17i fone ake bima wetila screen aka damage una anithwa weda okkoma mata screen aka danna kiyak yaida koheda hoda

    4500+ වගේ ගනී LCD+touch එකට අලවල එන්නේ. වෙන වෙනම එන දෙකක් දා ගත්තොත් ලාබයි ඔකේ ටච් ලෙඩ දෙන නිසා.
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    machan mage laga xperia ray ekak thynava..eke digitizer eka giya..mm ebay eken ekak gennala set kera...sony logo eka laga navathinava on keraddi...digitizer eka vitharak galavala on kerama on venava...mokadda ban e sn eka..podak kypnko
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    mage nokia n8 ekak tiyenawa.mekata mata aluthin housin ekak daganna one..housin ekak dammata awlak wenne naha neda, anika dan phone eke speaker eke podi dedarimak wage wenawa call karanakota.. speaker change karanna weida nathnam service ekak kaloth harida..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan mage laga xperia ray ekak thynava..eke digitizer eka giya..mm ebay eken ekak gennala set kera...sony logo eka laga navathinava on keraddi...digitizer eka vitharak galavala on kerama on venava...mokadda ban e sn eka..podak kypnko

    ඔය ටච් ස්ක්‍රීන් එකේම කන්ට්‍රෝල් අයිසී එකක් තියෙනවා. එකේ ලෙඩක් නිසා එන්නේ. සමහර ඒවායේ ඒ වගේ සීන් එනවා. ලංකාවේ ෆෝන් පාට්ස් කඩ වල නම් සීන් එක කිව්වම මාරු කරලා දෙනවා. සෙලර් කන්ටැක්ට් කරලා බලන්න.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mage nokia n8 ekak tiyenawa.mekata mata aluthin housin ekak daganna one..housin ekak dammata awlak wenne naha neda, anika dan phone eke speaker eke podi dedarimak wage wenawa call karanakota.. speaker change karanna weida nathnam service ekak kaloth harida..

    බාල හවුසින් නම් දාන්න එපා. එතකොට නැති ලෙඩ එනවා ටික කාලයක් යද්දී. ඉයර්පීස් එක රීප්ලේස් කරාම හරි යයි. එකත් ඔරිජිනල් ම දාන්න. සමහර ස්පීකර් වල සවුන්ඩ් චාටර්.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan iphone 5 ekaka icloud lock eka bypass karana widiha kiyala dennako..

    1 -උස්සපු, අහුලගතපු එකක් නෙමේ නම් කලින් පාවිච්චි කරපු කෙනාට කියන්න එයාගේ එකවුන්ට් එකෙන් ඩිවයිස් එක remove කරන්න කියල.
    http://support.apple.com/kb/ts4515
    2 -එහෙම එකක් නම් එක නම් ෆ්‍රී කරන්න බැරි වැඩක්.
    Apple ID , iCloud Lock Removal Service එකකින් කරගන්න වෙයි එකට 20 කට වඩා යනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    Macho Nokia 1208 phone ekak thiyenawa eke keypad lock kalama unlock code ekak denna ona. phone eke security code eka amathaka wela thiyenne. code eka reset karanne kohomada?
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    ඔය ටච් ස්ක්‍රීන් එකේම කන්ට්‍රෝල් අයිසී එකක් තියෙනවා. එකේ ලෙඩක් නිසා එන්නේ. සමහර ඒවායේ ඒ වගේ සීන් එනවා. ලංකාවේ ෆෝන් පාට්ස් කඩ වල නම් සීන් එක කිව්වම මාරු කරලා දෙනවා. සෙලර් කන්ටැක්ට් කරලා බලන්න.
    godak pin machan help ekata...seller karaya ballek...kerana plvan hama dema kera replace kegana bari una....pase kadekin hadagatha...:yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පසුගිය දවස් වල මට ආපු ප්‍රශ්න තොගයක් නිසා එළකිරි ලොග් වෙන්නත්. වුනත් රිප්ලයි කරන්නත් වෙලාවක් තිබුනේ නැහැ. එත් දැන් මට රිප්ලයි කරන්න පුළුවන්.