මේක ගොඩදාගන්න ක්රමයක් කියපල්ලා 

macho mage gawa thiyenawa Samsung note any call phone ekak problem eka ake call karanakota auto cut wenawa or drop wenawa any solution for this ?
ගොඩක් වටිනවා..ඔන්න මුලින්ම රේප් දුන්නා...
මචන් මගේ lg google nexus 5 Phone එකක්තියෙනවා දැන් අවුරුදු 3ක් විතර පාවිච්චි කරා..
ඒත් දැම් ඒක චාර්ජ් එකට ගැහුවහම charging time පැය 5ක් 6ක් පෙන්නනවා..
ඒ උනාට පැය 2ක් විතර ගහලා තිබ්බට චාර්ජ් වෙන්නේ 65% විතර වගේ..
ඒ උනාට පව්ර් බෑන්ක් එකකට ගැහුවහම සාමානය විදියට චාර්ජ් වෙනවා..පැය 1.30කින් 2කින් වගේ මොකක්ද මේකට හේතුව...
චාජරේ මාරුකරලා වෙන චාජරයකට ගහලා බැලුවා හරි ගියේ නෑ..
මොකක්ද මේකට කරන්න පුලුවන්.. (දැනට පව්ර් බෑන්ක් එකකට ගහලා චාර්ජ් කරනවා..)
meka kauruth update karanne nadda ban ???
ෆ්ලෑෂ් කරන්න වෙයි. හැබැයි වැරදි ෆයිල් එකක් ෆ්ලෑෂ් කරොත් බ්රික් වෙන්න පුළුවන්. සම්පුර්ණ වගකීම ඔයා ගන්නවනම් කරන හැටි PM කරන්නම්.Asus ZE500KL
LRX22G.WW.Phone-12.8.5.222-20151225
fastboot oem device-info ...
(bootloader) Device tampered: false
(bootloader) Device unlocked: true
(bootloader) Device verified: false
(bootloader) Device authorized: false
(bootloader) Device check_fused: false
(bootloader) Device reboot_reason: 0x00
(bootloader) Device SSN: ************
(bootloader) Skip check bat id enabled: false
(bootloader) Charger screen enabled: true
(bootloader) Display panel:
(bootloader) Device project: ZE500KL
(bootloader) CPU_RV=007050e1
(bootloader) Device resize: true
(bootloader) SB=Y
update අවුල් වුනාමේක ගොඩදාගන්න ක්රමයක් කියපල්ලා
![]()
ෆ්ලෑෂ් කරන්න වෙයි. හැබැයි වැරදි ෆයිල් එකක් ෆ්ලෑෂ් කරොත් බ්රික් වෙන්න පුළුවන්. සම්පුර්ණ වගකීම ඔයා ගන්නවනම් කරන හැටි PM කරන්නම්.


අප්ඩේට් කරනවා නමුත් මට හැමදිස්සෙම ඔන්ලයින් ඉඳගෙන රිප්ලයි කරන්න බෑ. ගොඩක් බිසී.


