Mobile Phone (Hardware/Software) Help Thread

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    machan HTC DESIRE D816H eka boot wenne naha .. charging connect kalama continue boot wenawa. software gahuwa , wena battery ekak daala baluwa but same error. mother board eke short ekak kiyala hithanne . adahasak denna puluwan da ????
     
    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    ado suppa wedak ne.. mage microsoft lumia 535.. update kala.. dan weda hodata..awula tama folder wala tena video play wen naha..player ekakin gehen open kaloth play wenawa.. . makata makakda karanna puluwan ..rep added..pm karapan machan.mata log wenna time adui .. bump
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Asus ZE500KL
    LRX22G.WW.Phone-12.8.5.222-20151225

    fastboot oem device-info ...
    (bootloader) Device tampered: false
    (bootloader) Device unlocked: true
    (bootloader) Device verified: false
    (bootloader) Device authorized: false
    (bootloader) Device check_fused: false
    (bootloader) Device reboot_reason: 0x00
    (bootloader) Device SSN: ************
    (bootloader) Skip check bat id enabled: false
    (bootloader) Charger screen enabled: true
    (bootloader) Display panel:
    (bootloader) Device project: ZE500KL
    (bootloader) CPU_RV=007050e1
    (bootloader) Device resize:
    true
    (bootloader) SB=Y

    update අවුල් වුනා :( මේක ගොඩදාගන්න ක්‍රමයක් කියපල්ලා :(:(
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ගොඩක් වටිනවා..ඔන්න මුලින්ම රේප් දුන්නා...

    මචන් මගේ lg google nexus 5 Phone එකක්තියෙනවා දැන් අවුරුදු 3ක් විතර පාවිච්චි කරා..
    ඒත් දැම් ඒක චාර්ජ් එකට ගැහුවහම charging time පැය 5ක් 6ක් පෙන්නනවා..
    ඒ උනාට පැය 2ක් විතර ගහලා තිබ්බට චාර්ජ් වෙන්නේ 65% විතර වගේ..

    ඒ උනාට පව්ර් බෑන්ක් එකකට ගැහුවහම සාමානය විදියට චාර්ජ් වෙනවා..පැය 1.30කින් 2කින් වගේ මොකක්ද මේකට හේතුව...

    චාජරේ මාරුකරලා වෙන චාජරයකට ගහලා බැලුවා හරි ගියේ නෑ..

    මොකක්ද මේකට කරන්න පුලුවන්.. (දැනට පව්ර් බෑන්ක් එකකට ගහලා චාර්ජ් කරනවා..)
     
    jempyz

    Junior member
  • Jun 16, 2016
    177
    9
    18
    macho mage gawa thiyenawa Samsung note any call phone ekak problem eka ake call karanakota auto cut wenawa or drop wenawa any solution for this ?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    macho mage gawa thiyenawa Samsung note any call phone ekak problem eka ake call karanakota auto cut wenawa or drop wenawa any solution for this ?

    2G/3G මාරුවෙද්දී ඔයප්‍රශ්නේ එන්නේ, එකත් මොබයිල් ඩේටා පාවිච්චි කරොත් එන්නේ ඕක. 3G විතරක් වැඩ කරන විදියට හැදුවම හරි යනවා කෝඩ් එකක් ගහල, 3G සිග්නල් ඉන්න තැනට අඩුනම් 2G විතරක් දාන්න වෙනවා.
    E160
    S
    K
    L
    මොකක්ද මොඩල් එක. පාස්වර්ඩ් වෙනස් මොඩල් 3 ට.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගොඩක් වටිනවා..ඔන්න මුලින්ම රේප් දුන්නා...

    මචන් මගේ lg google nexus 5 Phone එකක්තියෙනවා දැන් අවුරුදු 3ක් විතර පාවිච්චි කරා..
    ඒත් දැම් ඒක චාර්ජ් එකට ගැහුවහම charging time පැය 5ක් 6ක් පෙන්නනවා..
    ඒ උනාට පැය 2ක් විතර ගහලා තිබ්බට චාර්ජ් වෙන්නේ 65% විතර වගේ..

    ඒ උනාට පව්ර් බෑන්ක් එකකට ගැහුවහම සාමානය විදියට චාර්ජ් වෙනවා..පැය 1.30කින් 2කින් වගේ මොකක්ද මේකට හේතුව...

    චාජරේ මාරුකරලා වෙන චාජරයකට ගහලා බැලුවා හරි ගියේ නෑ..

    මොකක්ද මේකට කරන්න පුලුවන්.. (දැනට පව්ර් බෑන්ක් එකකට ගහලා චාර්ජ් කරනවා..)

    චාජින් කනෙක්ටර් එක මාරු කරවගන්න. ඔය වගේ සීන් වෙනවා කනෙක්ටර් එක ලුස් උනාම චාජර් කේබල් එක මාරුකරත් සමහර වෙලාවට ටික දවසකට හරි යනවා.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Asus ZE500KL
    LRX22G.WW.Phone-12.8.5.222-20151225

    fastboot oem device-info ...
    (bootloader) Device tampered: false
    (bootloader) Device unlocked: true
    (bootloader) Device verified: false
    (bootloader) Device authorized: false
    (bootloader) Device check_fused: false
    (bootloader) Device reboot_reason: 0x00
    (bootloader) Device SSN: ************
    (bootloader) Skip check bat id enabled: false
    (bootloader) Charger screen enabled: true
    (bootloader) Display panel:
    (bootloader) Device project: ZE500KL
    (bootloader) CPU_RV=007050e1
    (bootloader) Device resize:
    true
    (bootloader) SB=Y

    update අවුල් වුනා :( මේක ගොඩදාගන්න ක්‍රමයක් කියපල්ලා :(:(
    ෆ්ලෑෂ් කරන්න වෙයි. හැබැයි වැරදි ෆයිල් එකක් ෆ්ලෑෂ් කරොත් බ්‍රික් වෙන්න පුළුවන්. සම්පුර්ණ වගකීම ඔයා ගන්නවනම් කරන හැටි PM කරන්නම්.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ෆ්ලෑෂ් කරන්න වෙයි. හැබැයි වැරදි ෆයිල් එකක් ෆ්ලෑෂ් කරොත් බ්‍රික් වෙන්න පුළුවන්. සම්පුර්ණ වගකීම ඔයා ගන්නවනම් කරන හැටි PM කරන්නම්.

    අවුලක් නෑ සහෝ PM දාන්න :):)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අප්ඩේට් කරනවා නමුත් මට හැමදිස්සෙම ඔන්ලයින් ඉඳගෙන රිප්ලයි කරන්න බෑ. ගොඩක් බිසී.

    වැඬේ ගොඩදාගත්තා android M රොම් එකක් ගහලා :):):)
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    UT8qCmKXP8aXXcUQpbXx.png

    මෙහෙම වෙන්නේ ඇයි කියලා කියන්න පුලුවන්ද??
    ඕන සිම් එකක් වැඩ කරනවා හැබැයි..