~~ mobile phone help ~~

thanujaka

Well-known member
  • මචංල...මං කෑල්ලට ප්‍රසන්ට් එකක් දෙන්න phone එකක් හොයනව....බජට් එකනං 20000 වගේ තමයි...එ ගානට ගන්න පුළුවන් හොදම phone එක මොකද්ද කියල අයිඩියා පාරක් දීපල්ලකො......:yes::yes::yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    sim 2 daana ewwa nam aran denna epa machan ;)
    jst joke
    sony ekak aran deepanz neththam samsung.. ewwage keli walata paata lassana ewwa thiyanawa Pink colour eken ehema :P
    B4SqP.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Samsung Galaxy Y or Sony Ericsson Xperia X8 හැබැ‍යි දෙකේම os එක නම් පරණ‍යි... ඒත් කෙල්ලොන්ට ඒක අවුලක් නෑනේ.....