මචන්ලා මට 20-25 අතර phone එකක් හොයාගන්න ඕනි වෙලා තියනවා.. මේ price range එකේ ගන්න තියන phone මොනවද? B/new නම් හොදයි.. හැබැයි හොද condition තියනවා නම් used උනත් අව්ලක් නෑ..
edit:
machanla mata moto G 2014 ekak ganna hithuna.. lankawe ganna thiyana places monawada? kohenda ganna hodama?

edit:
machanla mata moto G 2014 ekak ganna hithuna.. lankawe ganna thiyana places monawada? kohenda ganna hodama?

Last edited: