සිංහලු..ෆෝන් එකක් ගන්න ඕන. ඇන්ඩ්‍රොයිඩ් තමා.
S21+ , S21 ULTRA වගේ ඒවට හිත ගියා. ඒත් ලක්ෂ 2 පනිනවා. අපරාදේ වගේ හිතුනා
දැනට හිතන් ඉන්නේ NOTE 20 හෝ 20 + වගේ ගන්න
මිට අමතරව ගන්න හොද ෆෝන් එකක් තියෙනවද ? බජට් එක උපරිම 170 වගේ තමා. වන්ප්ලස් වගේ යන්නත් අාසයි. ඒත් ගොඩක් කොළඹ තැන්වලත් ෆෝන්ස් නෑ. 
අවුරුදු කිපයක්ම යූස් කරන්න හිතාගෙන තමයි ෆ්ලෑග්ෂිප් එකක් ගන්න බැලුවේ.
කුරුණෑගල , කොළඹ , නුවර ඉන්න වුන් කියපං ඒ එක්කම ෆෝන් එකක් ගන්න හොද තැනකුත්.