Mobile Phone help

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සිංහලු..ෆෝන් එකක් ගන්න ඕන. ඇන්ඩ්‍රොයිඩ් තමා.

    S21+ , S21 ULTRA වගේ ඒවට හිත ගියා. ඒත් ලක්ෂ 2 පනිනවා. අපරාදේ වගේ හිතුනා :P

    දැනට හිතන් ඉන්නේ NOTE 20 හෝ 20 + වගේ ගන්න :rolleyes: මිට අමතරව ගන්න හොද ෆෝන් එකක් තියෙනවද ? බජට් එක උපරිම 170 වගේ තමා. වන්ප්ලස් වගේ යන්නත් අාසයි. ඒත් ගොඩක් කොළඹ තැන්වලත් ෆෝන්ස් නෑ. :no:

    අවුරුදු කිපයක්ම යූස් කරන්න හිතාගෙන තමයි ෆ්ලෑග්ෂිප් එකක් ගන්න බැලුවේ.:P

    කුරුණෑගල , කොළඹ , නුවර ඉන්න වුන් කියපං ඒ එක්කම ෆෝන් එකක් ගන්න හොද තැනකුත්.:love:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ලක්ශ 1,70ක ෆෝන් එකකින් කරන්න පුලුවන් රුපියල් 30,000ක ෆෝන් එකකින් කරන්න බැරි දෙයක් කියහන්.
    use karalama balapan. fone eka polowe gahanna hithena sambawithawa bohoma wedi 30k eka :P lag weddi therei. anikwa lag nowenawa kianawa neme. mama flagship use karala thiyena nisaa e experience eka therenawa :D
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara

    ලැග් වෙනව කියන්නෙ මොන වගේ දේවල් වලදිද? ගේම් ගහනව වගේ ඒවලදිනෙ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    ලක්ශ 1,70ක ෆෝන් එකකින් කරන්න පුලුවන් රුපියල් 30,000ක ෆෝන් එකකින් කරන්න බැරි දෙයක් කියහන්.
    build quality, camera quality, speed, lag, waterproof, multitasking, battery performance pahadilima wensak thynv...

    camera quality & speed use krlama blhan.. aya uba kwadaawath budget wlata enne nha.... (hbai ithm call/msg/whatsapp wthrk use krn untnm mechchr wdk nha)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    build quality, camera quality, speed, lag, waterproof, multitasking, battery performance pahadilima wensak thynv...

    camera quality & speed use krlama blhan.. aya uba kwadaawath budget wlata enne nha.... (hbai ithm call/msg/whatsapp wthrk use krn untnm mechchr wdk nha)
    මගේ අවශ්‍යතාව අනුව නම්, කැමරාව පාවිච්චි වෙන්නෙම නැති තරම්. ගේම් ගහන්නෙම නැති තරම්. එහෙම බැලුවම ඕකෙන් මට නම් ලොඋ දෙයක් පේන්නෙ නෑ..
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ලැග් වෙනව කියන්නෙ මොන වගේ දේවල් වලදිද? ගේම් ගහනව වගේ ඒවලදිනෙ?
    මගේ අවශ්‍යතාව අනුව නම්, කැමරාව පාවිච්චි වෙන්නෙම නැති තරම්. ගේම් ගහන්නෙම නැති තරම්. එහෙම බැලුවම ඕකෙන් මට නම් ලොඋ දෙයක් පේන්නෙ නෑ..
    පිලිගන්නේ නැතිවෙයි. මම ජිවිතේට ෆෝන් එකට ගේම් එකක් දාගෙන නෑ හෝ ගේම් එකක් ගහල නෑ. ගේම් ගහන්නම ඕන නෑ. මම අම්මට යූටියුබ් බලන්න පොඩි ෆෝන් එකක් අරන් දුන්න (බජට් එකක් ) තාම අවුරුදු 2ක් වත් පට්ට විදියට ලැග් වෙන්නේ. ඇප්ස් තියෙන්නේ යූටියුබ් ,වට්ස්ඇප් ,මයි ඩයලොග් විතරයි ..එයා වට්ස්ඇප් යූස් කරන්න දන්නෙත් නෑ. ඒත් මම මොනහරි බලන්න එව්වොත් තාත්තට කියල ඒක බලන්න දැම්මේ. සුපිරියට ලැග් වෙනවා. ඒවගේ යූසේජ් එකකට කොහෙමත් ෆ්ලැග්ෂිප් වැඩක් නෑ.ඒත් මට කියන්න ඕන වුනේ වෙනසක් තියෙනවා.

    උබේ යූසේජ් අනුව ෆ්ලෑග්ෂිප් වැඩක් නෑ වගේ. උඩ @tha123 කියල තියෙනවා පැහැදිලිවම විස්තරේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    Mi 11, mi note 10 ultra wage ewa awoth ekakata yanna puluwan ne. SD 888 , SD 7XX 5G chips ehema thiyenawa. habai tikak kal yai enna. poco eketh thawa aluth model ekak release kara mama hithanne. matanan flagship vs high-mid end devices wala loku wenasak na. SD 7XX series eke thiyenawa patta chips.
    Oneplus valata nm agent kenek nati hinda trcsl denne nati case ekak tiyenwa neda

    ehema agent kenek innama oni naane trcsl ganna? agent nathi wunama ekama de apita trcsl yanna gihin register karaganna wenawa. oneplus ekak aran trcsl giyoth register karaganna baida bn? highly unlikely ne bn
     
    • Like
    Reactions: niyomax

    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    ehema agent kenek innama oni naane trcsl ganna? agent nathi wunama ekama de apita trcsl yanna gihin register karaganna wenawa. oneplus ekak aran trcsl giyoth register karaganna baida bn? highly unlikely ne bn
    meka bn mamath hariyta ma danne naha, mage yaluwek oneplus hoynna gihin tami kadawala me katawa kiyla tiyenne, pora kiwwa vidihata nm lankawe atule phone vikunanwa nm trcsl registered venna oni, rata idala kauruhri phone eka genawoth eka trcsl reg krnna plwn lu, eth lankawe vikunana ewata agent through register kerewwe natnm vikunanna bari katwak tami mata u kiwwe
     
    • Like
    Reactions: niyomax

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    meka bn mamath hariyta ma danne naha, mage yaluwek oneplus hoynna gihin tami kadawala me katawa kiyla tiyenne, pora kiwwa vidihata nm lankawe atule phone vikunanwa nm trcsl registered venna oni, rata idala kauruhri phone eka genawoth eka trcsl reg krnna plwn lu, eth lankawe vikunana ewata agent through register kerewwe natnm vikunanna bari katwak tami mata u kiwwe
    ehema wenna athi. api order karala gennagaththath trcsl eken register karanna puluwan wenna oni normally. oya agent kenek nathi hinda wena model ekak patawanna kiyapu kathawak wenna athi. trcsl eken kokatath ahapan. bari wenna nan widihak na.
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Sony Xperia 1 ii
    thanx machan. mama balannam
    Greentel X12 1ක් දෙන්න ද? 150කට වගේ, 4G හින්ද Future Proof🗼
    greentel walata interest ekak ne machan.thanx wewa
    meka bn mamath hariyta ma danne naha, mage yaluwek oneplus hoynna gihin tami kadawala me katawa kiyla tiyenne, pora kiwwa vidihata nm lankawe atule phone vikunanwa nm trcsl registered venna oni, rata idala kauruhri phone eka genawoth eka trcsl reg krnna plwn lu, eth lankawe vikunana ewata agent through register kerewwe natnm vikunanna bari katwak tami mata u kiwwe

    ehema wenna athi. api order karala gennagaththath trcsl eken register karanna puluwan wenna oni normally. oya agent kenek nathi hinda wena model ekak patawanna kiyapu kathawak wenna athi. trcsl eken kokatath ahapan. bari wenna nan widihak na.
    ow ban .godak shops walin ahaddi keewa den wikunanne ne trcsl approve ganna be kiala
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,186
    113
    thanx machan. mama balannam

    greentel walata interest ekak ne machan.thanx wewa

    ow ban .godak shops walin ahaddi keewa den wikunanne ne trcsl approve ganna be kiala
    Yako 😜 Just kidding, serious gaththada, kawda bn greentel ganne 150kta 😁

    PS. Pixel 4a balanna 😍