mobile phone recording

cheecha007

Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    Low දන්න එලකිරියන්ස්ල ගෙන් උදව්වක් ඕන,
    සමහර අය mobile phone recording app use කරනව,
    Mobile phone එකේ Calls, App එකක් use කරල record කරන එක,
    අනෙක් පාර්ශවය දැනුවත් නොකර, සහ ඒ recordings මොනව හරි නීතිමය දෙයකදි use කරන්න පුලුවන් ද කියන එක පැහැදිලි කරල දෙන්න පුළුවන්ද...