Mobile phone repair help!

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මගේ පොන් එක Galaxy grand prime SM-G531F. ඊයේ රැ නිදාගන්නකොට ෆෝන් එක ඇඟට යට වෙලා display එකට දැන් කෙල වෙලා. දකුණු පැත්තේ 1cm විතර thick තනි කළු ඉරකුයි, එතන ඉඳල තව 1cm thick රතු පාට කොළ පාට ඉරි වගයකුයි තියෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි! :sorry::sorry:

    1) මේ කෙල වෙලා තියෙන්නේ LCD එක නේද? :confused::confused:
    2) Prime එක එක models තියෙනවනේ. SM-G531F/SM-G531H/SM-G530..... තව එක එක models තියෙනවා. ඔය හැම එකේම LCD එකමද? වෙනසක් නැද්ද? :confused::confused:
    3) වෙන model එකක LCD එකක් Ebay එකෙන් ගෙන්නලා මම තනියම දාගන්න ඕනේ. වෙන model එකක එකක් දැම්මොත් compatibility issues ඒවිද? :sorry::sorry:

    Mobile phone repair කරන අය ඉන්නවනං පොඩ්ඩක් උදවුවක් කරන්න! :yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ebay eke seller gen ganna kalin ahanna compatible device models monada kiyala :)

    mama china walin nam display dekak witara genati tiyenawa.. quality eka nam cha ban.. gannawanam ganan wedi hoda ekak ganin..

    oka danna lesi na hithana tharam.. clips, tapes gahala awlawla tiyenne.. parissamen.. youtube eke wage disassemble video ekak balala galawapan.. good luck!

    (PS: flex cable eke socket eka ehema damage karaganna epa)
     
    • Like
    Reactions: D#rox

    ඔව් බ්‍රෝ youtube එකෙන් බලල තමයි කොහොමත් කරගන්න වෙන්නේ. item එකේ ගහල තියෙනවා SMG531 support කරන්නේ මොන model එකටද කියලනන්. G531F display එක ටිකක් ගණන්. ඒ කිවුවේ 3ක් වගේ වෙනවා. එකයි මම බැලුවේ වෙන model එකක එකක් ගෙන්නලා බලන්න හරියවිද කියල! :rolleyes::rolleyes:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේ Versions: G530F, G530FZ, G530Y, G530H, G530FZ/DS ඔක්කොම එකම LCD වගේ තමා..(GSMArena එකේ කියන විදියට)
    S Duos 7562 එකෙයි S Duos 7582 දෙකේම එන්නේ එකම LCD(මාරු කරල තියෙන හින්දා කියන්නේ..)
    කොටුවේ බලපන්කෝ..
    Samsung වල LCD එච්චර ගනන් නෑනේ..
     
    • Like
    Reactions: D#rox

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ebay eke seller gen ganna kalin ahanna compatible device models monada kiyala :)

    mama china walin nam display dekak witara genati tiyenawa.. quality eka nam cha ban.. gannawanam ganan wedi hoda ekak ganin..

    oka danna lesi na hithana tharam.. clips, tapes gahala awlawla tiyenne.. parissamen.. youtube eke wage disassemble video ekak balala galawapan.. good luck!

    (PS: flex cable eke socket eka ehema damage karaganna epa)

    uba නොදන්න දෙයක් නෑ නෙ බන්
     
    • Like
    Reactions: D#rox

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මේ Versions: G530F, G530FZ, G530Y, G530H, G530FZ/DS ඔක්කොම එකම LCD වගේ තමා..(GSMArena එකේ කියන විදියට)
    S Duos 7562 එකෙයි S Duos 7582 දෙකේම එන්නේ එකම LCD(මාරු කරල තියෙන හින්දා කියන්නේ..)
    කොටුවේ බලපන්කෝ..
    Samsung වල LCD එච්චර ගනන් නෑනේ..

    කොටුවේ තියෙන බදු කොලිටි නැහැ කියල ආරංචියක් ආව බන්! මොකක්ද දන්නේ නැහැනේ හේතුව? :confused::confused:
    uba නොදන්න දෙයක් නෑ නෙ බන්

    එහෙම තමයි යකෝ මිනිස්සු දන්නවා! :rolleyes::rolleyes:

    :yes::yes:
     
    • Like
    Reactions: Kudnadun

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කොටුවේ තියෙන බදු කොලිටි නැහැ කියල ආරංචියක් ආව බන්! මොකක්ද දන්නේ නැහැනේ හේතුව? :confused::confused:
    Quality නැති ඒවත් තියෙනවා..(Trans එකේ)
    හොඳ ඒවත් තියෙනවා..
    බලලා ගනින්..
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Quality නැති ඒවත් තියෙනවා..(Trans එකේ)
    හොඳ ඒවත් තියෙනවා..
    බලලා ගනින්..

    Tooo late! Transasia එකෙන් තමයි ගත්තේ! :sorry::sorry: ඔක්කොමත් හරි එක තනියම දාගත්ත දැන් ෆෝන් එකේ wifi වැඩ කරන්නාහ කියහන්කෝ! :angry::angry::rofl::rofl:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Tooo late! Transasia එකෙන් තමයි ගත්තේ! :sorry::sorry: ඔක්කොමත් හරි එක තනියම දාගත්ත දැන් ෆෝන් එකේ wifi වැඩ කරන්නාහ කියහන්කෝ! :angry::angry::rofl::rofl:
    :oo::oo:
    ඒ නම් වෙන මොකක් හරි වෙලා වෙන්න ඕනී..
    Firmware Flash කරලා හරි Factory Reset එකක් හරි කරලා බලපන්..
    හරි ගියේ නැත්තං Hardware අවුලක් තමා.. :sorry::sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    Tooo late! Transasia එකෙන් තමයි ගත්තේ! :sorry::sorry: ඔක්කොමත් හරි එක තනියම දාගත්ත දැන් ෆෝන් එකේ wifi වැඩ කරන්නාහ කියහන්කෝ! :angry::angry::rofl::rofl:

    sure ekata uba wifi walata ena cable eka gahala nethuwa athi... podi wire ekak yanawa samahara phone wala..
     
    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    කිරිබත්ගොඩ හන්දියෙන්

    මගේ xiaomi mi 4i එකේ dispaly එක ගිහින් පෙරේද කිරිබත්ගොඩ color light එක ගාව ,මාකොළ පැත්තේ ඉදන් එද්දී color light එක ගාවම වම් පැත්තේ පොඩි phone කඩයක් තියනව .එක ඉන්න පොඩි කොල්ලෙක් මට එවෙලේම දල දන්නා. මම ඒ ebay එකෙන් තම display එක ගෙන්නුවේ.උ සුපිරි වැඩකරු .මට මුලින් sure එකක් තිබ්බේ නේ .එත් මු ගේමක් නෙතුව.එවෙලේම මාරු කරලා දුන්න.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    sure ekata uba wifi walata ena cable eka gahala nethuwa athi... podi wire ekak yanawa samahara phone wala..
    මමත් මුලින් හිතුවෙ ඕක තමා..
    ඒ වුනාට මේකේ එහෙම cable එකක් පේන්න නෑ..
    Code:
    https://www.ifixit.com/Guide/Samsung+Galaxy+Grand+Glass+and+Digitizer+Replacement/23859
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මමත් මුලින් හිතුවෙ ඕක තමා..
    ඒ වුනාට මේකේ එහෙම cable එකක් පේන්න නෑ..
    Code:
    https://www.ifixit.com/Guide/Samsung+Galaxy+Grand+Glass+and+Digitizer+Replacement/23859

    matat hoyaganna beri una eka nam.. balan giyahama SAMSUNG harima saralai ne.. HTC ekek ehema gelewwoth sorryma thama.. hena complex.. alawala.. ekak eka ewa karala tiyenne.. parana ewa pawa hena complex athula.

    Capture.jpg

    mata weradila...

    meke (SP) kiyana eka GSM antenna wenna one. GSM antenna kiyana eka wifi antenna eka wenna one

    meka beluwata passe meter une

    56a7673c52534.jpg
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    matat hoyaganna beri una eka nam.. balan giyahama SAMSUNG harima saralai ne.. HTC ekek ehema gelewwoth sorryma thama.. hena complex.. alawala.. ekak eka ewa karala tiyenne.. parana ewa pawa hena complex athula.

    Capture.jpg

    mata weradila...

    meke (SP) kiyana eka GSM antenna wenna one. GSM antenna kiyana eka wifi antenna eka wenna one

    meka beluwata passe meter une

    56a7673c52534.jpg
    ඔව් මචන් Samsung ඒවා නම් හෙනම ලේසි ගලවන්න එහෙම..:yes::yes:
    උන්ගේ Tab පවා ඔහොමයි..

    ඔව් ඔව් අර උඩ තියෙන්නේ Speaker එක.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් මචන් Samsung ඒවා නම් හෙනම ලේසි ගලවන්න එහෙම..:yes::yes:
    උන්ගේ Tab පවා ඔහොමයි..

    ඔව් ඔව් අර උඩ තියෙන්නේ Speaker එක.

    One eka HTC eke

    VIAmFoiIdpNpODLP.medium

    ekai mama HTC ganne.. mage awrudu 10k thula wage phones okkoma HTC.. okkoma thawama weda.

    iMate K-Jam * 2, HTC touch pro 2 * 3, One M7, One M8.. mewagen iMate deka witarai nette..
    2.gif
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    One eka HTC eke

    VIAmFoiIdpNpODLP.medium

    ekai mama HTC ganne.. mage awrudu 10k thula wage phones okkoma HTC.. okkoma thawama weda.

    iMate K-Jam * 2, HTC touch pro 2 * 3, One M7, One M8.. mewagen iMate deka witarai nette..
    2.gif
    අම්මෝ..:oo::oo:
    Board එක උඩ නේද copper foil එකක් අලවල තියෙන්නේ..:rolleyes::rolleyes:
    Sony, Iphone (4S) ඒවාත් සරලයි ඕකත් එක්ක බැලුවම..:yes::yes:
    Sony තමා මට නම්..
    Sony Ericsson W910i, Sony Ericsson Elm, Xperia X10 Mini Pro, Xperia Sola, Xperia T
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මේකේ කොහෙවත් cable එකක් නැහැ බන්. මමත් හෙවුවා. දැන් ඉතින් කඩේකට දීල හදාගන්නවා තව මේක සම්බෝල කරලා මොනවා වැඩ නොකරයි ද දන්නේ නැහැ! :sorry: