Mobile phone repair help!

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේකේ කොහෙවත් cable එකක් නැහැ බන්. මමත් හෙවුවා. දැන් ඉතින් කඩේකට දීල හදාගන්නවා තව මේක සම්බෝල කරලා මොනවා වැඩ නොකරයි ද දන්නේ නැහැ! :sorry:
    ඔව් ඔව් වැඩේ තව අල කරන්න ඕන නෑ එක්කො..
    මේක කරලා බැලුවද??

    :oo::oo:
    ඒ නම් වෙන මොකක් හරි වෙලා වෙන්න ඕනී..
    Firmware Flash කරලා හරි Factory Reset එකක් හරි කරලා බලපන්..
    හරි ගියේ නැත්තං Hardware අවුලක් තමා.. :sorry::sorry:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඔව් ඔව් වැඩේ තව අල කරන්න ඕන නෑ එක්කො..
    මේක කරලා බැලුවද??

    මම හිතන්නේ නැහැ බන් මේක අයෙත් reset කලාට හරියාවි කියල. මොකද hardware replacement එකකි software bug එකකයි සම්බන්දයක් නැහැනේ? :sorry::sorry: