Thanks මචංExperience wise apple safe මොකද ලෙඩ අඩුයි . ඇඩ් නැහැ . Over price තමා ඒක මේකේ ඉන්නේ ගොඩක් උන්ට අපේ ආර්ථිකේ එක්ක iphone එකකට යන්න බැහැ . මගේ අත්දැකීම android ඉදන් ඇපල් එකට යන උන් ආයේ එන්නේ නැහැ . වෙනස හිතා ගනින්.
ඒනිසා andriod best කියලා බොරු වට වැලපෙන්න එපා. ගොඩක් උන් ට තියෙන්නේ apple phone එකක් ගන්න බැරිකම.