Mobile Photography / Videos

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,683
    2,479
    113
    Mobile Photography / Videos ආතල් එකට හදන reels හදන කලු මිට්ටො ඉන්නවද? මොනවද උබල යූස් කරන ටූල්ස් :rolleyes: ( Lightroom , Snapseed, Capcut , Inshot අමතරව)

    Capcut pro එකක් ගන්නත් හිතයි සල්ලි දිලා...මිට වැඩිය හොද මොනහරි ටූල්ස් තියෙයිද යූස් කරන්න (Premiere එහෙම යූස් කරන්න බෑ) :rolleyes:
     
    • Like
    Reactions: Yin And Yang