මචන්ලා උඹල දන්න හොඳ Mobile phone repairing course කොහෙද බන් තියෙන්නේ......
මේකයි සීන් එක මගේ ෂොප් එකේ මම phone repairing කරන්න හිතාගෙන ඉන්නේ වටේම ඉන්නේ හම්බයෝ සිංහල ෂොප් එකක් තියෙන්නේ town එකේ ඒ නිසා කට්ටිය ඇවිත් මට කියනවා පටන් ගන්නලු.
වැඩේ පටන් ගන්න ඕන machine වලට කීයක් යයිද බන්.....
වැඩේ ගොඩදාගන්න advice එකක් දියල්ලා කරන කෙනෙක් ......
අඩුවට පුළුවන් තැනක් තියනවනම් කියපල්ලා බන්.........

Last edited: