එහෙනම් අවුලාක් නැ. අන්කේ තියනවානේ.උප්පැන්නේ Photo කොපියක් තියෙනවා.....
මචං මම ගත්ත එක පාරක් original copy එකක්. ඕකට යන්නේ උපරිම පැයක් වගේ කාලයක්. (උප්පැන්නේ number එක තියනවා නම්). කොලබ එනවා නම් ඕක ගන්න පුළුවන් නේ බං මාම ට.pora sathiye dawas 5ma kolaba enawa machan office hire ekak aran,,,, ehema case ekakuth thiyeanwa methana.. ithin time naa man ta. anika mata narahenpita maha lekam eka godak lagai near 1.5 KM wage... ithin pora mata karala denna puluwan da ahanne ekai wadi purama....
mata gihin ganna puluwan da bari da kiyana eka gena idea ekak thiyeda?
ganna puluwan banසිංහලු පොඩි හෙල්ප් එකක් ඕනා....
මගේ මාමා කෙනෙක් මට එයාගේ උප්පැන්නේ original එකේ කොපියක් අරන් එවන්න කියලා එයාගේ උප්පැන්නේ පොටෝ කොපියක් එවලා තියෙනවා.. මෑන්ස් දැනට ඉන්නේ ගම්පහ ටිකක් ඇතුලේ... (මිනිහා කරන රස්සාව එක්ක එන්න බැරි කමක් තියෙනවා, එකයි මට ගිහින් බලන්න කියන්නේ.. ගන්න බැරිම උනොත් පොර යන්නම් කිව්වා...
).... උපත රාජගිරියේ....
ඉතින් මට පුළුවන් ද බන් නාරාහේන්පිට මහා ලේකම් කාරියාලේට ගිහින් මිනිහාගේ උප්පැන්නේ කොපියක් ගන්න? මිනිහා කියනවා පුළුවන්ලු, මිනිහාම ඕන නැතිලු.... එත් මට තියෙන ගැටලුව එහෙම දෙනවා ද බන් අයිති කරු නැතිව?.... අඩුම ගානේ අයිඩෙන්ටි කාඩ් එක වත් බලලා නෙමෙයි ද කොපි දෙන්නේ? මට පොටෝ කොපියක් එවුවේ එතනට ගිහින් වැඩේ කර ගන්න පහසුවට කිව්වා...
මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවද බන් කිරියේ?
ganna puluwan ban
mama gatte, malabe office eken,
pita palath kiyala wenama counter ekak tiyanawa , eken ganna puluwan
form ekak fill karala , salli gewwama denawa , paya bagayak wage yanne

Online ganna barida? Dawas deken enawa