Mobile Secret Codes රහස් කේත (TESTED,With SCREEN SHOTS)

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි මචන් සමහර එවා නම් කලින්ම දන්වා එත් ස්මහර දෙවල් මේකෙන් ඉගෙන ගත්තා ස්තුතී යාලුවා:)
++ජයවේවා
11.gif
 
  • Like
Reactions: wasangaama

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    fatta.bt samahara ewa weda karanne ne

    ela ban.eth mage do 1 code 1k wath wada kae ne

    හැම Code එකම හැම Phone එකටම වැඩ කරන්නේ නෑ...
    ඔයාල Model එකත් එක්ක කියනව නම්... මම හරි Code දන්නවනම් කියන්නම්
     
    • Like
    Reactions: cresendo

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    දැම්මා

    දැම්මා

    මචන්ලා ඊලගට ඔයාලට මොනවද ඔනේ
    SamsungLG ද Motorola ද?

    මේ නූල තව දිගටම ගෙනියන්න ඔනෙද නැද්ද..

    ඔන නම් බම්ප් එකක් හරි දාලා යන්න අනිත් අයටත් බලන්න...
    රෙපක් දුන්නත් කමක් නෑ
    තව සීන් එකක් තියෙනවා.. මුල Post ටික එඩිට් කරන්න මොඩ් කෙනෙක් හොයල දෙන්න
    MICROMAX
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    ඒකට නම් තව ටික දවසක් ඉවසන්න වෙයි..මොකද කිව්වොත් මම තාම Micromax එකක code ගහල බලල නෑ..දන්න කාගෙවත් ගාව micromax නෑ.....
    බලමු ටික දවසකින්...
     

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    ඒකට නම් තව ටික දවසක් ඉවසන්න වෙයි..මොකද කිව්වොත් මම තාම Micromax එකක code ගහල බලල නෑ..දන්න කාගෙවත් ගාව micromax නෑ.....
    බලමු ටික දවසකින්...
    okiz
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මෙන්න Nokia Secret Codes ටිකක්..රූපත් එක්ක
    Software Version
    0000uo.jpg

    *#0000#

    Secret Menu
    Normal Phone
    92702689.jpg

    Symbian Phone
    92702689sym.png

    Nokia 7610 එකේ මොකක්ද error එකක් එනවා මේක ගැහුවාම.. 7610ක් තියෙන කෙනෙක් බලල කියනවද?
    *#92702689# = *#war0anty#

    SIM Clock
    SIM කාඩ්පත Power Saving වලට සහය දක්වයිද?
    746025625.jpg

    *#746025625# =*#sim0clock#

    Product code
    7760v.jpg

    *#7760# =*#pro0#

    PCCH Enable (මම හිතන්නෙ GPRS වලට සම්බන්ද එකක්)
    7220u.jpg

    *#7220# = *#pcc0#

    Bluetooth Address
    2820.png

    *#2820# = *#bta0#


    Wlan Mac Address
    62203526.png

    *#62203526# =*#mac0wlan#

    Reset
    Reset Settings (Normal,Symbian)සැකසීම් පමනි
    7780j.jpg

    *#7780# *#rst0# (එනSesurity Code එක =12345)

    Reset All (Symbian Only ex:6630)දත්ත,සබදතා සහ සැකසීම්
    *#7370# (එනSesurity Code එක =12345)

    mcn me anthima code aken phone memory akath format wenawada?? hariyatama monada wenne??
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    Sony Ericsson වල නම් කරන්න තියෙන්නෙ Navigation Key එකෙන් සහ *key එකෙන් පිලිවෙලකට press කරගෙන යාම..මේක ටිකක් ඉක්මනට කරන්න ඔනෙ..
    Secret Menu
    soe1.jpg


    -> * <- <- * <- *



    Unlock Menu
    මෙකට නම් ගියාට වෑඩක් නෑ
    soe2.jpg

    <- * * <-

    machan SE K770i phone eke oya widihata check karanne kohomada
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    mcn me anthima code aken phone memory akath format wenawada?? hariyatama monada wenne??


    නෑ මචන් ඕකෙන් වෙන්නේ ඔයාගේ ෆෝන් එක ගත්ත තත්වෙට ඒ කියන්නේ , ෆෝන් එකේ සෙට්ටින්ග්ස් තිබ්බ ආකාරයටම පත් කරන එක ,, නොකියා sybian ජංගම දුරකථන වල ෆෝන් මෙමරිය ෆොර්මැට් කරන්න නම් ෆෝන් එක ඔෆ් කරලා ඔන් වෙද්දී (*) ලකුනඊ අංක (3) සහ කොළ පාට බොත්තමි තුනම එක පාර ඔබගෙන හිටියම වැඩේ හරි