Mobitel එකට පොල්ල තිබ්බම මොකෝ වෙන්නේ?

HYRIX

Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    Mobitel එකට පොල්ල තිබ්බම මොකෝ වෙන්නේ?

    Machanla, mekai une.

    Man kalin mobitel broadband postpaid package ekak use kala. Passe man eka use karana1 nawaththala hutch prepaid use karanna gatta. Eth mobitel eke digatama bill1 add wela dan Rs. 2600k wela, ada mata liumak awa sathi 2k athulatha eka settle karanna kiyala. Thawa mehemath kiyala thiyenawa.:nerd:

    "Receipt of your settlement within 2 weeks from the date of this letter would help us to restore the services and also to avoid FORWARDING YOUR FILE TO THE RELEVANT DEPARTMENT FOR FURTHER RECOVERY ACTION" :shocked:

    Man meka settle nokara hitiyoth moko machan wenne? Kata hari mehema wela thiyenawada?? :confused:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,382
    113
    ඕක ගෙව්වේ නැත්තන් ටික දවසකින් ලෝයර් කෙනෙක් එවයි ලියුමක්. එක එච්චර අවුලක් වෙන එකක් නැහැ බන්. :D
    bump.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Machanla, mekai une.

    Man kalin mobitel broadband postpaid package ekak use kala. Passe man eka use karana1 nawaththala hutch prepaid use karanna gatta. Eth mobitel eke digatama bill1 add wela dan Rs. 2600k wela, ada mata liumak awa sathi 2k athulatha eka settle karanna kiyala. Thawa mehemath kiyala thiyenawa.:nerd:

    "Receipt of your settlement within 2 weeks from the date of this letter would help us to restore the services and also to avoid FORWARDING YOUR FILE TO THE RELEVANT DEPARTMENT FOR FURTHER RECOVERY ACTION" :shocked:

    Man meka settle nokara hitiyoth moko machan wenne? Kata hari mehema wela thiyenawada?? :confused:

    මිට අවුරුදු කිහිපයකට පෙර මමත් ගෙවන්නේ නැතුව හිටියා පස්සේ එයාලගේ ලෝයර් මට ලියුමක් එවලා තිබුණා නඩු දානවා කියලා. ලොකු බිලක් නිසා එක පාර ගෙවන්න බැහැ මන් ශාකාවට ගිහින් කතා කරා එයාලා කිව්වා. මේක ටික ටික ගෙවන්න පුලුවන් ද කියලා එයාලා ඒකට් කැමති උණා. මම බිලෙන් බාගයක් ගෙවලා ඊට පස්සේ ඩිපොසිට් එකට තියලා තියෙන සල්ලි වලින් ඉතුරු ගාන කපා ගන්න කියලා සිම් එක දිස්කනෙක්ට් කරලා දැම්මා.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    යකොව් ඕක ගෙවපන් ...උඹ ඕක පාවිච්චි කරන එක නවතුවනම් එක මොබිටෙල් අනාථයන්ට දැන්වීම උඹේ වැඩක් ...:sorry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මගෙත් ඔහොම 2600ක් ආවා. ඊටපස්සේ කොහොමහරි ගෙවලා දැම්මා. මොකද ගෙව්වේ නැති උනොත් couple packages අනන් මනං ගන්න බෑ. අනික කවදාහරි මොබිටෙල් එකෙන package එකක් ගන්න උනොත් ඕක ගෙවන්න වෙනවා කොහොමත්.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මගේ 4500ක් තිබිලා ගෙවලා ආව පෙරේදා.නොගෙව හිටියොත් ආයෙ මොබිටෙල් පාවිච්චි කරන්න ලැබෙන එකක් නැහැ.මන් ප්‍රිපේඩ් එකක් පාවිච්චි කර කර හිටියෙ ඒකට කෝල් එකක් ආව මගෙ නමට තියෙන නම්බර් එකක බිලක් තියෙනව් ගෙවන්න කියලා.ඕක ගෙවලා නිදහස් වෙයන් බන් කවදා හරි ගන්න උනොත් එපාවෙනව