Mobitel එකේ වැඩකරන යහලුවෙක්

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
හේතුව මට pm කරල තිබුන. දැක්ක ගමන් බඩ අල්ලගෙන හිනා ගියා. මම කිව්ව EK Jokes page එකට දැම්ම නම් මීට වඩා හොද ප්‍රතිචාර ගන්න තිබුන කියල

හොදම දේ තමයි මෙතන මට උපදස් ඔනෙ කිය කියා ඉන්නෙ නැතිව Lawyer කෙනෙක් හම්බ වෙලා තමන්ගෙ ප්‍රශ්නෙ කියල නීති මගින් උපදෙස් ගන්න බලන එක. හැබැයි ඔයාගෙ ප්‍රශ්නෙ අහල Lawyer බැනල පන්න ගත්තොත් ඕන් මාව එහෙම අල්ලගන්න බැ හොදේ
 

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    දැක්ක ගමන් බඩ අල්ලගෙන හිනා ගියා උබලට හිනා මට කදුලු
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දැක්ක ගමන් බඩ අල්ලගෙන හිනා ගියා උබලට හිනා මට කදුලු

    හොදම දේ තමයි මෙතන මට උපදස් ඔනෙ කිය කියා ඉන්නෙ නැතිව Lawyer කෙනෙක් හම්බ වෙලා තමන්ගෙ ප්‍රශ්නෙ කියල නීති මගින් උපදෙස් ගන්න බලන එක.
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    Lawyer kanak gan නීති මගින් උපදෙස් upadas aragana polis repot 1k aragana wada karaganna puluwan wai da?
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    mchn mata pena widihata ubata tiyenne manasika prashnayak. ube anith thread baluwahamath eka tama hitanna wenne
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    oya details ganna eka uba hithana tharam lesi na.. usawiyakin lesiyen ohoma niyogayak nikuth karanneth na hoda hethuwak idiripath karanne nathuwa. nikan ubata details balanna aasawata owa denne naha. ubawa allala hire daaai :D
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    බබාව හිරේ දායිලු .තින් මම මගේ පුරස්නය අවංකව කියනවනෙ.
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    :(:nerd: මාත් සල්ලිකාරයෙක් නම් මෙලහකට වැඩේ කරගෙන ඉවරයි:(:(
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    උදව් ඉල්ලන මිනිස්සු පිස්සොද ඕයි..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    අඩෝ උබ නිකං මිනිස්සුන්ගේ පෞද්ගලික විස්තර හොයනවා නම් උබ ගැන මම පොලිසියට කියනවා