Mobitel එකේ වැඩ කරන්නෙ කවුද?
ලොකු අවුලක්. මගේ ලොකු අම්මගෙ දුව - අක්කට ප්රශ්නයක් වෙලා තියෙන්නෙ
මේ වෙලාවෙ උබලා කවුරු හරි mobitel එකේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න
නම්බර් එකකින් වට්ස්ඇප් එකෙන් අක්කගෙ පොටෝ ගොඩක් අක්කට ෆෝවර්ඩ් කරලා තිබුනාලු. එයා ළගත් නෑලු සමහර පොටොස්. කැම්පස් එකේ ඒවා FB දාපු එවා එයාගෙ යාළුවො එක්ක ගනිපුවා වගේ ගොඩක් ඒවා තියෙනවා
අක්කා කවුද ඇයි මේවා එව්වෙ කියලා අහලා. එවපු එකා reply කරන්නෙ නෑ
Call කරනවා ඉතිං අක්කා ආන්සර් කරලා එතකොට කියලා naked video එකක් එවන්න කියලා නැත්නම් පොටොස් naked විදියට edit කරලා net එකට upload කරලා ගෙදරටයි නෑදෑ ගෙවල්වලටයි CD එකක් post කරනවා කියලා.
ඌ ඉන්නෙ ලංකාවේ නෙමෙයි ලු ඒ නිසා පොලිසි ගියාට වැඩක් නෑලු. හැබැයි WhatsApp ඉන්නෙ නම් ලංකාවේ නම්බර් එකකින්
පොලිසි ගියත් කේස් එකක් වෙයි කියලා හිතෙනවා ළගම පොලිසියේ ලොකු එකෙක් ඉන්නවා ලොකු තාත්තා එක්ක තරහා එකෙක්.
අනික කොහොමත් අක්කට උගේ චැට් එක පෙන්නුවා කියලා වැඩක් වෙන්නෙ නෑ මොකද එකෙක් කිසිම තර්ජනයක් නෑ. අක්කට ෆෝවර්ඩ් කරපු පොටො විතරයි. අක්කා අහපු කිසි දේකට ඌ උත්තර දෙන්නෙ නෑ මැසේජ් වලින්. කෝල් විතරයි.
කොහොම හරි මේක කරන්නෙ අක්කා ගැන හොදට ම දන්න එකෙක් කියලා හිතෙනවා. හැබැයි කොල්ලො නම් ඉදලා නෑ. තාම පළවෙනි ලව් එක. ඒ අයියත් ඕක නිසා රණ්ඩු වෙනවා අක්කා එක්ක. මම හොදටම දන්නවා කලින් කොල්ලෙක් ඉදියේ නෑ කියලා. අක්කා මට නොකියපු වැලි ඇටයක් තරම් දෙයක් වත් නෑ එයාගෙ ජීවිතේ.
බොක්කලා උබලා කවුරු හරි mobitel එකේ ඉන්නව නම් උදවු කරපල්ලා ඒ නම්බර් එකේ ලොකේෂන් හොයා ගන්න හරි අයිති එකාව හොයා ගන්න හරි. Truecaller ගැහුවට එන නම තියෙන කවුරුවත් අක්කාවත් මම වත් අක්කගෙ යාළුවො වත් දන්න අය අතර නැහැ..

Last edited: