Mobitel එකේ වැඩ කරන්නෙ කවුද?

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Mobitel එකේ වැඩ කරන්නෙ කවුද?

    ලොකු අවුලක්. මගේ ලොකු අම්මගෙ දුව - අක්කට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ
    මේ වෙලාවෙ උබලා කවුරු හරි mobitel එකේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න
    නම්බර් එකකින් වට්ස්ඇප් එකෙන් අක්කගෙ පොටෝ ගොඩක් අක්කට ෆෝවර්ඩ් කරලා තිබුනාලු. එයා ළගත් නෑලු සමහර පොටොස්. කැම්පස් එකේ ඒවා FB දාපු එවා එයාගෙ යාළුවො එක්ක ගනිපුවා වගේ ගොඩක් ඒවා තියෙනවා
    අක්කා කවුද ඇයි මේවා එව්වෙ කියලා අහලා. එවපු එකා reply කරන්නෙ නෑ
    Call කරනවා ඉතිං අක්කා ආන්සර් කරලා එතකොට කියලා naked video එකක් එවන්න කියලා නැත්නම් පොටොස් naked විදියට edit කරලා net එකට upload කරලා ගෙදරටයි නෑදෑ ගෙවල්වලටයි CD එකක් post කරනවා කියලා.
    ඌ ඉන්නෙ ලංකාවේ නෙමෙයි ලු ඒ නිසා පොලිසි ගියාට වැඩක් නෑලු. හැබැයි WhatsApp ඉන්නෙ නම් ලංකාවේ නම්බර් එකකින්
    පොලිසි ගියත් කේස් එකක් වෙයි කියලා හිතෙනවා ළගම පොලිසියේ ලොකු එකෙක් ඉන්නවා ලොකු තාත්තා එක්ක තරහා එකෙක්.
    අනික කොහොමත් අක්කට උගේ චැට් එක පෙන්නුවා කියලා වැඩක් වෙන්නෙ නෑ මොකද එකෙක් කිසිම තර්ජනයක් නෑ. අක්කට ෆෝවර්ඩ් කරපු පොටො විතරයි. අක්කා අහපු කිසි දේකට ඌ උත්තර දෙන්නෙ නෑ මැසේජ් වලින්. කෝල් විතරයි.
    කොහොම හරි මේක කරන්නෙ අක්කා ගැන හොදට ම දන්න එකෙක් කියලා හිතෙනවා. හැබැයි කොල්ලො නම් ඉදලා නෑ. තාම පළවෙනි ලව් එක. ඒ අයියත් ඕක නිසා රණ්ඩු වෙනවා අක්කා එක්ක. මම හොදටම දන්නවා කලින් කොල්ලෙක් ඉදියේ නෑ කියලා. අක්කා මට නොකියපු වැලි ඇටයක් තරම් දෙයක් වත් නෑ එයාගෙ ජීවිතේ.
    බොක්කලා උබලා කවුරු හරි mobitel එකේ ඉන්නව නම් උදවු කරපල්ලා ඒ නම්බර් එකේ ලොකේෂන් හොයා ගන්න හරි අයිති එකාව හොයා ගන්න හරි. Truecaller ගැහුවට එන නම තියෙන කවුරුවත් අක්කාවත් මම වත් අක්කගෙ යාළුවො වත් දන්න අය අතර නැහැ..
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේක ජෝක් එකක් නෙමේ මන් තනියම කියවනවා නිකම් එදිනෙදා වෙන දේවල් මම කවුරු වට් නැති වෙලවට ඒ වුනු සිද්දී රග පානව වගේ මන් සාමාජ අශ්‍රෙ අඩු කෙනෙක්...මේක මානසික ලෙඩක් නේද? හොද කරන්න පුලුවන් ද? හෙල්ප් ප්ලිස්

    :rolleyes:
     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    එහෙම ලෙඩක් තිබුනා තමයි. හැබැයි මනුස්සයෙක් අමාරුවෙන් වැටුණ වෙලාවට ඕවා මතු කරලා ගොන් ආතල් ගන්න එපා. උබටත් උන දවසක තේරෙයි. උබට අම්මලා අක්කලා නංගිලා නැතුව ඇති.උබ ඕපපාතික වෙන්න ඇති
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තොපි වගේ පිස්සන්ට හොඳයි ඔය වගේ කේස් වල එල්ලි එල්ලි ඉන්න. එඩිට් කරල නියුඩ් බැරිනම් 2020ට කැලැන්ඩර් ගහල කැලැන්ඩරේ රෝල් කරල පුකේ ගහගන්ඩ කිව්ව නම් ඉවරයි. :rolleyes:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    අයි පී එකෙන් තමා හොයන්න වෙන්නෙ
    ඒත් ඔක කරන්නේ කෝමද කියල නම් දන්නේ නෑ
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    MAY BE HER LOST PHONE and he found it and using photos on it.
    If not how come 3rd person have pics of your sister even she dont have?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එහෙම ලෙඩක් තිබුනා තමයි. හැබැයි මනුස්සයෙක් අමාරුවෙන් වැටුණ වෙලාවට ඕවා මතු කරලා ගොන් ආතල් ගන්න එපා. උබටත් උන දවසක තේරෙයි. උබට අම්මලා අක්කලා නංගිලා නැතුව ඇති.උබ ඕපපාතික වෙන්න ඇති



    එනිවේ.. අක්කගේ පොටෝ එකක් බලන් නැතිව හරියටම උත්තරයක් දෙන්න අමාරුයි
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    MAY BE HER LOST PHONE and he found it and using photos on it.
    If not how come 3rd person have pics of your sister even she dont have?

    මම එයාගෙ පෝන් එකේ ඔක්කොම පොටෝස් බැලුවා බං සමහර ඒවා එයා ලගත් නෑ.
    ගොඩක් ඒවා යාළුවො එක්ක ගනිපු ඒවා.
    Phone එකක් නැතිවෙලා නෑ කවදාවත්.
    ලැප් එක පවා ගනිපු එක තාම ඒක පාරක්වත් කැඩිලා රෙපෙයාර් කරන්න දීලත් නෑ
    හිතා ගන්න බෑ කොහොම උනාද කියලා
     
    Last edited:
    • Like
    Reactions: whiteskull

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔහොම එකක් කවදා හරි උගෙ ගෑනිට උනාම තේරෙනවා බං ඕකුන්ට
    :rofl:


    අක්කා මට නොකියපු වැලි ඇටයක් තරම් දෙයක් වත් නෑ එයාගෙ ජීවිතේ

    එහෙනම් උට්ටෝ උබ දන්නවා ඇතිනෙ :P
    එකෙන් කමක් නැහැ උබ පොලිසි යමන්.. CERT එකට කියපන්
    මොබිටෙල් එකේ ඉන්න කවුරුත් ඔය නම්බර් එක හොයල දිලා උගෙ ජොබ් එකට කෙලවගනී කියල මං හිතන්නේ නැහැ
     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අයි පී එකෙන් තමා හොයන්න වෙන්නෙ
    ඒත් ඔක කරන්නේ කෝමද කියල නම් දන්නේ නෑ

    මචං පෝන් නම්බර් එක අයිති එකාගෙ විස්තර හොයා ගත්තම පුළුවන් වෙයි මම හිතන්නේ එයා ගැන හොදට දන්න එකෙක් නෙමෙයි නම් නෑදෑ ගෙවල්වලට CD එවන් කතාවක් කියන් නෑනෙ. ඇත්තට කරයි ද මන්ද :sorry:
    හැබැයි නෑදෑයො කවුරුත් නෑ අරම නමක් තියෙන උන්
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    :rofl:




    එහෙනම් උට්ටෝ උබ දන්නවා ඇතිනෙ :P
    එකෙන් කමක් නැහැ උබ පොලිසි යමන්.. CERT එකට කියපන්
    මොබිටෙල් එකේ ඉන්න කවුරුත් ඔය නම්බර් එක හොයල දිලා උගෙ ජොබ් එකට කෙලවගනී කියල මං හිතන්නේ නැහැ

    CERT එකෙන් වැඩක් නෑ යකො WhatsApp එකේ link එක දීලා report කරන්න කියලා තිබුනා. අනෙ හුකේ :lol:
    එහෙම වෙන්නෙ උගේ විස්තර මොබිටෙල් එකෙන් දීලා කියලා ඌ complain කරොත් විතරයි නෙ. එහෙම දැන ගන්න තියන්නෙ නෑ.
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    මචං පෝන් නම්බර් එක අයිති එකාගෙ විස්තර හොයා ගත්තම පුළුවන් වෙයි මම හිතන්නේ එයා ගැන හොදට දන්න එකෙක් නෙමෙයි නම් නෑදෑ ගෙවල්වලට CD එවන් කතාවක් කියන් නෑනෙ. ඇත්තට කරයි ද මන්ද :sorry:
    හැබැයි නෑදෑයො කවුරුත් නෑ අරම නමක් තියෙන උන්

    බය නොවී ඉදාන් ඌට මැසේජ් එකක් දාපන්
    සී අයි ඩී දෙනව කියල
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    බය නොවී ඉදාන් ඌට මැසේජ් එකක් දාපන්
    සී අයි ඩී දෙනව කියල

    ඒත් ඌ ළග තියෙන පොටෝස් ටික? සී ඇයි ඩ් එකෙන් මොකද්ද කරන්නෙ?
    නම්බර් එකට කතා කරා වැඩක් උනේ නෑ ඒ නාකියට තේරැනෙ වත් නෑ කිව්ව එක
    වට්ස්ඇප් කෝල් encrypted data කියලාවත් ඌ දන්නෙ නෑ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එහෙම වෙන්නෙ උගේ විස්තර මොබිටෙල් එකෙන් දීලා කියලා ඌ complain කරොත් විතරයි නෙ. එහෙම දැන ගන්න තියන්නෙ නෑ.

    :rolleyes:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    බය නොවී ඉදාන් ඌට මැසේජ් එකක් දාපන්
    සී අයි ඩී දෙනව කියල

    kiyala balahan baya weida kiyala
    balanna. u nawattanne nattan police
    gihin balapan help ekak ganna puluwan wei.
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    kiyala balahan baya weida kiyala
    balanna. u nawattanne nattan police
    gihin balapan help ekak ganna puluwan wei.

    Polisi noya wisadaganna barida ban ?
    Kellonge case walata polisi yanna giyama thiyena amaruwa ubala dannawada gate eke idan Hama ekama ahanawa mokadda une araka meka gagaa.
    Akkath bayai kiyanawa lajjai kiyanawa polisi yanna
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උෟ message ඒවන්නැත්තන් call අරන් record කරගන්ඩ කියපන්. (ෙවන phone ඒකක් හරි ළඟ තියාගන record කරන්ඩ කියපන්)
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උෟ message ඒවන්නැත්තන් call අරන් record කරගන්ඩ කියපන්. (ෙවන phone ඒකක් හරි ළඟ තියාගන record කරන්ඩ කියපන්)

    Uge calls mai kiyala oppu karanne kohomada ban :(
    WhatsApp calls record karanan app nadda