මේකයි සීන් එක මගේ අවුරුදු හතකට විතර කලින් පාවිච්චි කරපු මොබිටෙල් සිම් එකක් තියෙනවා. කාගේ නමටද තිබ්බේ කියලවත් මතක නෑ. කොහොමහරි දැන් සිම් එක භාවිතයේ නොමැත කියලා තමා කියන්නේ. මට මේ නම්බර් එකම ගන්න පුළුවන්ද ආයිත්?