Mobitel පැකේජ් SIM

nirmala95

Active member
  • Apr 11, 2018
    130
    171
    43
    Mobitel 360 පැකේජ් එක දැනට තියන නම්බර් එකටම හදාගමු. මුලින්ම කියන්නම් මේක ගොඩක් අය දන්න එකක් මේ කියන්නෙ නොදන්න අයට දැනගන්න.


    bWd5LBD.jpg



    ඉතින් මේක පලවෙනිපාර ඇක්ටිව් කරනකොට RS500ක් සිම් එකේ බැලන්ස් එක තියෙන්න ඕන .මුලින්ම #147# ගහලා ඕකේ කරන්න.



    uZsN9zm.jpg


    ඊට පස්සෙ ඔය බ්ලාස්ටර් කියන එක. ඒ කියන්නෙ 1 ගහල ඕකේ කරන්න.


    P2IfuwI.jpg



    එච්චරයි වැඩේ ඉවරයි. ඔය දේවල් වලට අමතරව තව 2GB ඩේටා හම්බෙනවා මාස 6ක් යනකන්



    WdNVs5t.jpg


    jUrHhoZ.jpg




    එහෙනම් ජයවේවා හැමොටම
     
    Last edited:
    • Like
    Reactions: rangasaman

    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    Rep dunna macho. Mamath gaththe me package eka thiyena aluth SIM ekak. Ahuwata passe ba keewa parana ekata add karanna. TFS
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ඕනනමි අපිට ඕන නම්බර් එකක්

    ඕනනමි අපිට ඕන නම්බර් එකක් මොබිටෙල් සයිට් එකට ගිහින් බුක් කරගන්නත් පුලුවන්. ගිනි ගනන් දිලා එක එක්කෙනාගෙන් මේ සිම් ගන්න ඕන නැහැ. මම FB එකෙත් දැක්කා 1000 ට විතර විකුනනවා මේ සිම් එක. 330 ද කොහෙද මාසෙට වෙන්නෙ. ටැක්ස් එක පොඩ්ඩක් අඩු වුනාට පස්සේ.
     
    Last edited:

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    2GB එපානම්

    මේ පැකේජ් එකට මාරු වුනාට පස්සේ මාස 6 ක් යනකන් හැම මාසෙකම දාන පලවෙනි 100 කපාගෙන 2GB හම්බෙනවා. අපේ අම්මට මම දාලා දුන්නේ මේ පැකේජ් එක. හැබැයි එයාට 2GB වැඩක් නැහැ. දාපු 100 කැපිලා 2GB ඇක්ටිවේට් වෙලා .
    2GB එපා අය ඉන්නවනම් කොල් විතරක් ගන්න ඒ අය මේ කෝඩ් එක ගහන්න. මේක මොබිාටල් එකට කෝල් කරල ඇහැවුවම දුන්නේ. මේක ඩයල් කරාම මාස 6 2GB හම්බෙන එක නැති වෙනවා.
    *070*1234#
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    දැන් ඕක ගන්න බැහැ

    දැන් ඕක ගන්න බැහැ. දැන් #147# ඩයල් කරාම එන්නේ Blast එක වෙනුවට Max එක. ඒක මොබිාටල් වලට විතරයි විනාඩි 1000 හම්බෙන්නේ. ලෑන්ඩ් ලයින් වලට කැාපනවා 1.50 ක්