Mobitel 100 card ඵකක් ඊයෙ දාලා ඵක කෝල් ඵකක් ගත්තා අද බැලන්ස් ඵක 0.ඒ තරම් ඉක්මණට සල්ලි කැපෙන්නෙ අැයි බං.




Customer care (1717) katha karada umba? Meke danna kalin unta katha karala ahala balapan kohomada deduct une kiyala![]()

Balamu katha karala.thanks.![]()



