Mobitel වලින් කරදරකාරී අමුතු මැසේජ් එනවද?

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Mobitel වලින් කරදරකාරී අමුතු මැසේජ් එනවද?

    මචංලා මගේ අලුතින් ගනිපු මොබිටෙල් සිම් එකට මොබිටෙල් එකින් එක එක මැසේජ් වගේ ඒවා එනවා.. ඒවා SMS නෙවි.. හරියට මෙන්න මේ වගේ
    හෙල්ත් ටිප්ස් දැන ගන්න ඕකේ කරන්න. මාසෙටම රු30.. ඩේලි ලව් මැසේජ් ගන්න ඕකේ කරන්න. බර අඩු කරගන්න උපදෙස් වලට ඕකේ ඔබන්න.... ඔන්න ඔය වගේ ඒවා... ඒක ස්ක්‍රීන් එකේ ආවාම ඕකේ කරන්න ප්ලේස් එකකුත් එනවා... කැන්සල් කලොත් හරි.. වැරදිලාවත් ඕකේ එබුනොත් බඩු හම්බ වෙනවා ..
    මේක මහ කරදරයක් බං.. මේක අයින් කරගන්න හැටි දන්නව නම් කියපන්.. කස්ටමර් කෙයාර් උනිත් බයිලා කියන්නෙ බං. මම අර ඒරියා මැසේජ්, පුශ් මැසේක් ඒවා ඔක්කොමත් ඩිසේබල් කලා. ඒත් හරියන්නෙ නෑ...

    උබලගෙත් මෙහෙම එනවද? මොකද මේ මලදානෙට කරන්න පුළුවන්. තව ටිකක් බලලා කස්ටමර් කෙයාර් උන්ට අමතලා ඩිස්කනෙක්ට් කරනවා.. ඒත් අර මාසෙට කස්ටමර්කෙයා කතා කරන්න දෙන ෆ්‍රී චාන්ස් දෙකම ඉවරයි. බිල කපන් තමා කෝල් කරන්න වෙන්නෙ
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    මටත් එහෙමයි.මන් කලින් සැරයක් කතා කරල ඇක්ටිවු වෙච්ච එවා කියල ඩිසබ්ලෙ කලා.දවසකට මැසෙගෙ 4ක් 5ක් එනවා.එවයෙ ලින්ක් එහෙමත් තියෙනව.
    මොබිටෙල් දැන් චා වෙලා හොදටම
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හැම එකේම එහෙමයි බන්
    මොකක් හරි අපිටම කොටන්න කියලා එවලා ආයිත් ලොවෙත් මැසේජ් එවනවා :sorry:
     
    Pavan Malith

    Well-known member
  • Mar 30, 2015
    456
    367
    63
    මොබිටෙල් live screen මචන් ඔය case එක එන්නේ....මගෙත් ඔහොම අව එක පාරටම.. Menu>>>> Mobitel>>>> LiveScreen>>> activation>>>> Deactivate ...... ඔහොම තමා ඕක අයින් කරගන්න තියෙන්නේ.....
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    පොඩ්ඩා;18524821 said:
    ඕක මචන් මොබිටෙල් ගේ Live Screen කියන සර්විස් එකද කොහෙද ? ඕක disable කරන්න sim tool >Live screen කියන එක disable කරන්න.

    මොබිටෙල් live screen මචන් ඔය case එක එන්නේ....මගෙත් ඔහොම අව එක පාරටම.. Menu>>>> Mobitel>>>> LiveScreen>>> activation>>>> Deactivate ...... ඔහොම තමා ඕක අයින් කරගන්න තියෙන්නේ.....

    • Done....:yes::yes::yes: Thanx a lot guys.....!!!
    බලමු දැන්වත් හරියයිද කියලා... ආයෙත් නම් මැසේජ් ආවෙ නෑ...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    පොඩ්ඩා;18524821 said:
    ඕක මචන් මොබිටෙල් ගේ Live Screen කියන සර්විස් එකද කොහෙද ? ඕක disable කරන්න sim tool >Live screen කියන එක disable කරන්න.

    වැඩේ හරිගියා මචෝ

    මල වදයක් වෙලා තිබ්බේ මේ මගුල

    රෙප් 12+
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපරාදෙ කියන්න බෑ ඩයලොග් නං ශෝක් :D :D :D
    කිසිම මැසේජ් එකක් නෑ :D :D :D
    රීලෝඩ් කලා නං මැසේජ් දෙකයි..
    බැලන්ස් එක බැලුවාම එක මැසේජ් එකයි..
    එයාටෙල් එකේ බැලන්ස් එක බැලුවාම මැසේජ් හතරක් එනව එකම මැසේජ් එක කෑලි හතරකට කඩල :growl: :growl: :growl:
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන් Nokia X2-02

    වල ඔය මගුල අයින් කරන්නෙ කොහොමද :no:

    මොබිටෙල් live screen මචන් ඔය case එක එන්නේ....මගෙත් ඔහොම අව එක පාරටම.. Menu>>>> Mobitel>>>> LiveScreen>>> activation>>>> Deactivate ...... ඔහොම තමා ඕක අයින් කරගන්න තියෙන්නේ.....