Mobitel වලින් කරදරකාරී අමුතු මැසේජ් එනවද?
මචංලා මගේ අලුතින් ගනිපු මොබිටෙල් සිම් එකට මොබිටෙල් එකින් එක එක මැසේජ් වගේ ඒවා එනවා.. ඒවා SMS නෙවි.. හරියට මෙන්න මේ වගේ
හෙල්ත් ටිප්ස් දැන ගන්න ඕකේ කරන්න. මාසෙටම රු30.. ඩේලි ලව් මැසේජ් ගන්න ඕකේ කරන්න. බර අඩු කරගන්න උපදෙස් වලට ඕකේ ඔබන්න.... ඔන්න ඔය වගේ ඒවා... ඒක ස්ක්රීන් එකේ ආවාම ඕකේ කරන්න ප්ලේස් එකකුත් එනවා... කැන්සල් කලොත් හරි.. වැරදිලාවත් ඕකේ එබුනොත් බඩු හම්බ වෙනවා ..
මේක මහ කරදරයක් බං.. මේක අයින් කරගන්න හැටි දන්නව නම් කියපන්.. කස්ටමර් කෙයාර් උනිත් බයිලා කියන්නෙ බං. මම අර ඒරියා මැසේජ්, පුශ් මැසේක් ඒවා ඔක්කොමත් ඩිසේබල් කලා. ඒත් හරියන්නෙ නෑ...
උබලගෙත් මෙහෙම එනවද? මොකද මේ මලදානෙට කරන්න පුළුවන්. තව ටිකක් බලලා කස්ටමර් කෙයාර් උන්ට අමතලා ඩිස්කනෙක්ට් කරනවා.. ඒත් අර මාසෙට කස්ටමර්කෙයා කතා කරන්න දෙන ෆ්රී චාන්ස් දෙකම ඉවරයි. බිල කපන් තමා කෝල් කරන්න වෙන්නෙ