Mobitel වැඩ පෙන්නයි!

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    17.9 mobile witharak.
    මේව නම් එච්චර විශ්වාස කරන්න පුලුවන් නම්බර්ස් නෙමෙයි බං. ලංකාවෙ ජනගහනයත් 22mnනේ. ඒකෙන් අවු 18ට වැඩි ජනගහනය මේ වගේ ගානක්. එතකොට ලංකාවෙ හැමෝටම ඩයලොග් සිම් එකක් තියෙනව වගේ නේ. මගේ කන්ටැක්ට් ලිස්ට් එක ගත්තත් 80%ක් විතර තියෙන්නෙ මොබිටෙල් නම්බර්ස්.
    මුං මේ ඩේට දාන්නෙ ඔක්කොම සිම් ගත්ත ඒව එක්ක වෙන්න ඇති. ඕකෙන් බාගයක්වත් Active Connection ඇති කියල මම නම් හිතන්නෙ නෑ. මට ඉස්සර ටෙලිකොමිනිකේෂන් පැත්තෙ ලොකු පුටුවක ඉන්න එකෙක් කිව්ව ඩයලොග් කනෙක්ෂන් වැඩියි මොබිටෙල් වලට වැඩියි ඒත් දකුණු පළාතෙ මොබිටෙල් වල ලොකු ඉල්ලුමක් තියෙනව කියල. ඒ කතාව නම් සෑහෙන ඇත්ත උන් අර ඉස්සර වැදගත් නම්බර් එකක් කියල ප්‍රමෝෂන් කරපු එකෙන් තාම මිනිස්සුන්ගෙ බ්‍රෑන්ඩ් එකක් විදියට මොබිටෙල් නම්බර් එක තියෙනව ඒ අතරෙ ඩයලොග් එකෙන් ප්‍රමෝට් කරා සල්ලි තියන පොෂ් උන් ඩයලොග් යූස් කරනව කියල. ඔන්න ඔය මාර්කටිං කැම්පේන් දෙක තමයි වැඩ කරන්නෙ තාම.
    ඔය නිසා තමයි Hutch, Airtel වගේ ඒව නිකං දුන්නත් මිනිස්සු ගන්නෙ නැත්තෙ Reputation එකට හරි නැති නිසා.

    මම නම් දන්න විදියට මචං තමන්ට සිග්නල් තියෙන විදියට ඕන සිම් එක තෝරගන්න. මොකද ඩයලොග් හෙම ටවුන් ඒරියා වල මාර කේස්. ඉන්ටර්නෙට් යන්න තියා හිතන්නවත් බෑ. ඒ වගේ පැතිවල මොබිටෙල් හොඳයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    dtv 1.7 million.
    මේකත් ගොඩක් සැක සහිතයි. මොකද TV කනෙක්ෂන් එකක් ගන්නෙ පවුලකට එකයි සාමාන්‍යයෙන්. ඔන්න සිම් එකක් වගේ නම් පවුලෙ හැමෝම ගන්නව එක පුද්ගලයෙකුට එක බැගින් තියෙනව. ඒත් TV කනෙක්ෂන් එකක් ගන්නෙ පවුලකට එකක් වගේ සාමාන්‍යයෙන්. එතකොට SLT Fixed line තියෙන්නෙ මිලියනයක් වගේ ගානක් කියල කවුරුහරි කියල තිබ්බ. ඒවත් එච්චර අඩුවෙන් නම් යන්නෙ මේව කොහොමද මෙච්චර යන්නෙ. ලංකාවෙ පවුල් ලක්ෂ 80ක්වත් නෑ නේ එතකොට ලංකාවෙ ගෙවල් වලින් 1/4ක් විතර DTV යූස් කරනව කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බං
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    boru newei ithin.TRC data walata anuwa active mobile connections 28-29 million withara thiyenawa.
    dialog,hutch,airtel,mobitel awurudu 5,6ka idala total kiyala report eke danne active customer base eka gana.issara nam wenama damma.dan active withrayi danne.
    Web capture_15-8-2023_131856_.jpeg
     
    • Like
    Reactions: NRTG

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Habai Dan gon sinhalu signal,cost wadi nao ona deyak atha arinawa...eka loku deyak..
    Ganan yana okkoma atha arinna purudu weyalla....budu hamuduriwoth kiuwwe sinhalu gana hithala oka...
    Egg ganan giya atha ariya
    Liquor ganan giya atha ariya
    Paan ganan giya atha ariya
    Petrol ganan giya wahana gewal wala
    High way charges ganan giya ..highway wala ballo duwanawa dao
    Electricity walatath okama thamai wenne issarahata
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මේකත් ගොඩක් සැක සහිතයි. මොකද TV කනෙක්ෂන් එකක් ගන්නෙ පවුලකට එකයි සාමාන්‍යයෙන්. ඔන්න සිම් එකක් වගේ නම් පවුලෙ හැමෝම ගන්නව එක පුද්ගලයෙකුට එක බැගින් තියෙනව. ඒත් TV කනෙක්ෂන් එකක් ගන්නෙ පවුලකට එකක් වගේ සාමාන්‍යයෙන්. එතකොට SLT Fixed line තියෙන්නෙ මිලියනයක් වගේ ගානක් කියල කවුරුහරි කියල තිබ්බ. ඒවත් එච්චර අඩුවෙන් නම් යන්නෙ මේව කොහොමද මෙච්චර යන්නෙ. ලංකාවෙ පවුල් ලක්ෂ 80ක්වත් නෑ නේ එතකොට ලංකාවෙ ගෙවල් වලින් 1/4ක් විතර DTV යූස් කරනව කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බං
    2022 december weddi fixed connections 3.8 million.
    eken 1.6 million SLT.bell usersla 100,000k withara athi kiyala hithuwoth 2.1 million Dialog broadband.
    Web capture_15-8-2023_132132_.jpeg
    Web capture_15-8-2023_132623_.jpeg

    availability adu peotv walath 500,000k withara usersla innawalu.ithin 1.7 million puduma wenna tharam deyak neweine.
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    boru newei ithin.TRC data walata anuwa active mobile connections 28-29 million withara thiyenawa.
    dialog,hutch,airtel,mobitel awurudu 5,6ka idala total kiyala report eke danne active customer base eka gana.issara nam wenama damma.dan active withrayi danne.View attachment 212270
    මේකෙ මචං Fixed Broadband Subscriptions & Number of Fixed Access Telephone subscriptions (Data Only) කියල තියෙන එකේ වෙනස මොකක්ද?
    ඊට පස්සෙ Number of Access Telephone Subscriptions කියල තියෙන එකේ ඉඳල ඊළඟ දෙකේ තේරුම මොකක්ද?
    එතකොට ඇයි අර අනිත් ඩේට දවස් 90ක් කියල වරහන් ඇතුලෙ දාල තියෙන්නෙ? දවස් 90ක් කියන එකේ තේරුම මොකක්ද?

    2022 december weddi fixed connections 3.8 million.
    eken 1.6 million SLT.bell usersla 100,000k withara athi kiyala hithuwoth 2.1 million Dialog broadband.
    View attachment 212271View attachment 212272

    availability adu peotv walath 500,000k withara usersla innawalu.ithin 1.7 million puduma wenna tharam deyak neweine.
    හැබැයි ඔය කියන විදියට Fixed TV Connection 2Mn ලංකාවෙ තියේ නම්. ඒවට අඩුම මාසෙකට රුපියල් 500කට එහා පැත්තෙවත් ගෙවන්න ඕන නේ. එතකොට ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගෙ Percentage එක වැඩියි කියන එකත් ටිකක් විවාදාත්මකයි නේ මචං. මේව Big data එකකට එකක් සම්බන්දයි. මම ඔය ඔක්කොම consider කරල තමයි කිව්වෙ.
    ------ Post added on Aug 15, 2023 at 1:32 PM
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    අඩේ දැන් ඩයලොග් රෙද්දත් පට්ට Slow නේද? අනික Unlimited Connections ඔක්කොම අයින් කරලා ඉස්සර වගේම GB ගානට වෙනස් කරලා නේද?
    කලින් දීලා තිබුන Unlimited Connections ඔක්කොම දැන් පට්ට Slow කරලා.
     
    • Like
    Reactions: NRTG

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඩයලොග් පක්කුන්ගේ මෙලෝ speed එකක් නෑ.සිග්නල් නම් තියනවා ඕන කැලෑවකට.ගම් වල එහෙම ඩයලොග් විතරයි සිග්නල් තියෙන්නේ.නැතුව මේ උන්ගේ හොදකට නෙමේ user ලා වැඩි🤣.දහජරා packages තියෙන්නේ.unlimited download package වත් නැති හිගනම කම්පැනියක්.මුන්ගේ internet වලින් game එකක්වත් ගහන්න බෑ දවල්ට ping යනවා අම්මටසිරි වෙන්නෙ.මොබිටෙලිත් දැන් පට්ට slow.හැබයි මුන්ගේ ping stable 60 ගනන්.Slt විතරයි internet යන්න තියෙන්නේ slow නොවී.game ගහන්න එහෙම මරු latency යන්නේ 40ms එහෙම fiber වල.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මේකෙ මචං Fixed Broadband Subscriptions & Number of Fixed Access Telephone subscriptions (Data Only) කියල තියෙන එකේ වෙනස මොකක්ද?
    ඊට පස්සෙ Number of Access Telephone Subscriptions කියල තියෙන එකේ ඉඳල ඊළඟ දෙකේ තේරුම මොකක්ද?
    එතකොට ඇයි අර අනිත් ඩේට දවස් 90ක් කියල වරහන් ඇතුලෙ දාල තියෙන්නෙ? දවස් 90ක් කියන එකේ තේරුම මොකක්ද?

    90 days kathawa mama danneth na.
    data only kiyanne voice usage,packages nathi connections wennathi.ehema ewa business walata issue karanawane.
    fixed broadband kiyanne fixed data only+ fixed voice,data total ekata.2.6 hariyatama enawa e 2 ekathu kalama.

    හැබැයි ඔය කියන විදියට Fixed TV Connection 2Mn ලංකාවෙ තියේ නම්. ඒවට අඩුම මාසෙකට රුපියල් 500කට එහා පැත්තෙවත් ගෙවන්න ඕන නේ. එතකොට ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගෙ Percentage එක වැඩියි කියන එකත් ටිකක් විවාදාත්මකයි නේ මචං. මේව Big data එකකට එකක් සම්බන්දයි. මම ඔය ඔක්කොම consider කරල තමයි කිව්වෙ.
    ------ Post added on Aug 15, 2023 at 1:32 PM
    ape gameth 2020ta kalin router ekk use karana gewal godak aduyi.eth dan router nathi gewal aduyi. covid restrictions ekka minissu godak connections gaththa.lamayinta class walata wage dewal nisa thamyi oka wadi wenna gaththe.

    dtv 2 years wage kaalayak 1.7 million range eke thibune.e kiyanne awurudu gaanak yanakn eeta eha yanne na wage.
    ------ Post added on Aug 15, 2023 at 1:42 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and chami2015

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඩයලොග් පක්කුන්ගේ මෙලෝ speed එකක් නෑ.සිග්නල් නම් තියනවා ඕන කැලෑවකට.ගම් වල එහෙම ඩයලොග් විතරයි සිග්නල් තියෙන්නේ.නැතුව මේ උන්ගේ හොදකට නෙමේ user ලා වැඩි🤣.දහජරා packages තියෙන්නේ.unlimited download package වත් නැති හිගනම කම්පැනියක්.මුන්ගේ internet වලින් game එකක්වත් ගහන්න බෑ දවල්ට ping යනවා අම්මටසිරි වෙන්නෙ.මොබිටෙලිත් දැන් පට්ට slow.හැබයි මුන්ගේ ping stable 60 ගනන්.Slt විතරයි internet යන්න තියෙන්නේ slow නොවී.game ගහන්න එහෙම මරු latency යන්නේ 40ms එහෙම fiber වල.
    @Kavindu1221 උබට රිදුනට කරන්න දෙයක් නෑ ඩොටේ ලොල්ලෝ.උබ මේකේ බොරු දදා කරන්න්‍රෙ social media campaign එකක් කියලා හැමෝම දන්නවා:rofl:
     
    • Haha
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    @Kavindu1221 උබට රිදුනට කරන්න දෙයක් නෑ ඩොටේ ලොල්ලෝ.උබ මේකේ බොරු දදා කරන්න්‍රෙ social media campaign එකක් කියලා හැමෝම දන්නවා:rofl:
    mobitel malli mekatath awada?
    ubalage company eka gana me dala thiyenne. 😹

    screenshot ekka dala thiyenne mama.eka boruwak pennapnko bn.😶
    oya screenshot okkoma ISP,TRC website walin public dala thiyenawa ubatath balanna puluwan.
    owa ekakata ekk compare karala baluwama penawa TRC ekawath ISP kenekwath boru dala na kiyala.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,199
    3,555
    113
    Kandy
    පකේ ඩයලොග් වලට වඩා ඕක හොදයි මට නම්. iPhone නිසාද මන්දා ඩයලොග් සිග්නල් නෑ
     
    • Like
    Reactions: NRTG

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    mobitel malli mekatath awada?
    ubalage company eka gana me dala thiyenne. 😹

    screenshot ekka dala thiyenne mama.eka boruwak pennapnko bn.😶
    oya screenshot okkoma ISP,TRC website walin public dala thiyenawa ubatath balanna puluwan.
    owa ekakata ekk compare karala baluwama penawa TRC ekawath ISP kenekwath boru dala na kiyala.
    ඕවා ඔප්පු කර කර ඉන්න උබ වගේ කැම්පේන් කරන එකෙක් නෙමේනේ පොන්නයෝ මන්:rofl:.ගම් වල උන්ටත් ඉන්ටනෙට් දීලා යූසර්ස්ලා මෙච්චර ඉන්නවා ගාන ගණිකාවක් වෙන්න එපා පොන්නයෝ:D.උන්ට වෙන කරන්න දෙයක් නැති නිසා ඔය ගූ ගොඩ පාවිච්චි කරන්නේ.මෙහෙටවත් සිග්නල් තිබිලත් speed එකේ internet දීගන්න බැරි අනාත පොන්න ඩයලොග් එකේ ඇට දෙක ලොවන උබට කියන්න තියෙන්නේ පොන්නයන්ට යූසර්ස්ලා මෙච්චර ඉන්නවා ගාන්නේ නැතුව හොද පැකේජ් ටිකකුයි speed connection එකකුයි දෙන්න කියලා.තොපි වගේ ඩොටේ උන්ට speed වැඩක් නෑ සිග්නල් තිබ්බොත් ඇති🤣.

    පකේ ඩයලොග් වලට වඩා ඕක හොදයි මට නම්. iPhone නිසාද මන්දා ඩයලොග් සිග්නල් නෑ
    signal තිබ්බට ඕකුන්ගේ speed නෑ බන්.හොරොව්පතානට ගියත් සිග්නල් තියනවා උන්ගේ.මාත් esim එකක් ගත්තා.පහුවදාම අයින් කලා.
    ------ Post added on Aug 15, 2023 at 2:09 PM
     
    • Haha
    Reactions: Kavindu1221

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    TRC නාකින්ගේ පුකවල් හෝද හෝද ඩයලොග් උන්ගේ දොල පිදේනි අරන් ඉන්නකොට කෙලවෙනවා තමයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: . SLT හුකන්නෝ නම් මකබෑවෙලාම යන්න ඔනේ හොර ගුහාව 🤮.
     
    • Like
    Reactions: kinkon and NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    මම ඩයලොග් ලබ්බ අයින් කරලා මොබිටෙල් ගන්න හිතාගෙන බන් හිටියේ. උඹලා මේ කියන දේවල් බලලා මම කොන්ෆියුස් වෙලා යකෝ.
    කියපල්ලාකෝ මොකක්ද ගන්න හොඳ Broadband Connection එක කියලා