Mobitel 100

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මොකක් හරි සර්විස් එකක් ඇක්ටිවෙට් වෙලා තියෙනවා. හොට ලයින් එකට අරන් මොබිටෙල් එකේ අම්මලා ටික මතක් කරන්න .විනාඩි දෙකෙන් හදලා දෙනවා.:lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මොකක් හරි සර්විස් එකක් ඇක්ටිවෙට් වෙලා තියෙනවා. හොට ලයින් එකට අරන් මොබිටෙල් එකේ අම්මලා ටික මතක් කරන්න .විනාඩි දෙකෙන් හදලා දෙනවා.:lol::lol:

    :yes::yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලොන් කැපිලා ඇති කුකුලොහ්
    ආ එහෙම වෙන්න ඇති. මතක නෑ .:sorry:
    මොකක් හරි සර්විස් එකක් ඇක්ටිවෙට් වෙලා තියෙනවා. හොට ලයින් එකට අරන් මොබිටෙල් එකේ අම්මලා ටික මතක් කරන්න .විනාඩි දෙකෙන් හදලා දෙනවා.:lol::lol:

    හරියට මතක නැතුව කතා කරන්න බෑ. :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    ආ එහෙම වෙන්න ඇති. මතක නෑ .:sorry:

    හරියට මතක නැතුව කතා කරන්න බෑ. :(

    මතක් කර කර ඉන්න දෙයක් නැහැ. හොටලයින් එකට කතා කරලා 100 දැම්මා එකෙන් 35 අඩුවෙලා කොහොමද එහෙම උනේ කියලා අහන්න . උන් කියනවා මොනවහරි ඇක්ටිවෙට් වෙලා තියනවනම්. එහෙම ඇක්ටිවෙට් වෙලා නම් ඩිඇක්ටිවෙට් කරන්න කියන්න උන් සිස්ටම් එකෙන් කරනවා.

    ඉස්සර ඔහොම වෙනවා මටත් . මම උන්ට කොල් කරලා හොදටම බැන්න බැනලා ඔක්කොම සර්විස් ඔටො ඇක්ටිවෙට් වෙන එක උන්ගේ සිස්ටම් එකෙන්ම බ්ලොක් කරගත්තා. මොබිටෙල් හොට ලයින් එකේ එවුන්ගෙන් යමක් කරගත හැක්කේ උන්ගේ දෙමාපියො මතක් කලොත් විතරයි. නැත්නම් නැහැ:lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මතක් කර කර ඉන්න දෙයක් නැහැ. හොටලයින් එකට කතා කරලා 100 දැම්මා එකෙන් 35 අඩුවෙලා කොහොමද එහෙම උනේ කියලා අහන්න . උන් කියනවා මොනවහරි ඇක්ටිවෙට් වෙලා තියනවනම්. එහෙම ඇක්ටිවෙට් වෙලා නම් ඩිඇක්ටිවෙට් කරන්න කියන්න උන් සිස්ටම් එකෙන් කරනවා.

    ඉස්සර ඔහොම වෙනවා මටත් . මම උන්ට කොල් කරලා හොදටම බැන්න බැනලා ඔක්කොම සර්විස් ඔටො ඇක්ටිවෙට් වෙන එක උන්ගේ සිස්ටම් එකෙන්ම බ්ලොක් කරගත්තා. මොබිටෙල් හොට ලයින් එකේ එවුන්ගෙන් යමක් කරගත හැක්කේ උන්ගේ දෙමාපියො මතක් කලොත් විතරයි. නැත්නම් නැහැ:lol::lol:

    :)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,491
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg

    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK