Mobitel රාජ්‍ය සේවකයින්ට දෙනව කියන Voice M2Any 1000 Mins SMS M2Any 1000 SMS , 2gb any time (240)එක මොබිටෙල් ආකේඩ් එකට ගිහිල්ලම ගන්න පුලුවන්, 1000ක රොෆන්ඩබල් ඩිපොසිට් එකක් විතරයි ගන්නෙ. අලුත් නම්බරේකට
750m2m / 250mto any (290) පැකේජ් එකත් මොබිටෙල් එකෙන්ම ගන්න පුලුවන් අලුත් සිම් නම්බරේකට ඒකට 500යි ගන්නෙ රිෆන්ඩබල් ඩිපොසිට් කියල. මේක හැමකෙනාටම පුලුවන් ගන්න
(නොදන්න අයට දැම්මෙ)
750m2m / 250mto any (290) පැකේජ් එකත් මොබිටෙල් එකෙන්ම ගන්න පුලුවන් අලුත් සිම් නම්බරේකට ඒකට 500යි ගන්නෙ රිෆන්ඩබල් ඩිපොසිට් කියල. මේක හැමකෙනාටම පුලුවන් ගන්න
(නොදන්න අයට දැම්මෙ)