Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉස්සර මම ගිගබයිට් 15 කට වඩා බානවා ඩයලොග් KBB50 එකෙන්
    තාම ස්ක්‍රීන් ශොට්ස් තියනවා. ඒකටත් කෙලඋනානෙ
    ඕකටත් අනිස් ISP ලා කේස් එක දාන්න ඇති.
    අපේ ගොන්නු ඉතින් හත්පොලේ හාගන්න හරිම දස්සයොනෙ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙනං ඔය දෙන්නෙ උ/නැහිරට ?


    promotion එකක් හැටියට පොඩී කාලෙකට, සීමා සහිත ප්‍රදේශයකට අඩු ගානකට packages දෙන්න පුලුවන් මචන්.. මේ package එකට නම් කෙලවන්න ඇත්තෙ dialog එකෙන් TRCL එකට කියල.. mobitel ලගෙ sms rate එකටත් කෙලෙවුවෙ උන්ම තමයි.. Hutch , Airtel එවුන් කොච්චර අඩුවට දුන්නත් dialog එවුන්ට ඒක ප්‍රශ්නයක් නැහැ..ඒත් mobitel එකෙන් අඩුවට දුන්නොත් තමයි ප්‍රශ්නෙ එන්නෙ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,965
    2
    54,674
    113
    promotion එකක් හැටියට පොඩී කාලෙකට, සීමා සහිත ප්‍රදේශයකට අඩු ගානකට packages දෙන්න පුලුවන් මචන්..

    අනිත් පළාත් වලට පොඩි කාලෙකටවත් දුන්නේ නෑනෙ.

    අවුලක් නෑ ඔහොම කරල අනිත් පළාත්වල බිස්නස් අඩුවෙනකොට ඒවටත් දෙන්නෙ නැතැයි :lol:
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    ලංකාවෙ TRCL එක නිසයි අඩුවට දෙන්න බැරි.. උන් minimum rates හදනව.. ඊට අඩුවෙන් දෙන්න බැහැ ISP ලට.. කලින් mobitel SMS වලට සත 13 යි charge කලේ.. පස්සෙ ඒකටත් කෙලෙවුව. .ඉස්සර hutch couple sim දුන්න call , sms සේරම unlimited පස්සෙ ඒකටත් TRCL එකෙන් කෙලෙවුව..
    Ayi bn minimun rates thiyenne...?
    Mewa Gov company neweyine. Unta denna puluwannam TRCL ekata mokada..?


     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Ayi bn minimun rates thiyenne...?
    Mewa Gov company neweyine. Unta denna puluwannam TRCL ekata mokada..?



    Minimum rate tiyenne , eeta wada aduwata denna giyot industry eka kadan watena hinda kiyala ape campus eke sir kenek kiwa.

    Eka limit ekakin passe call rates kochchara laba karat minissunge call ganna pramanaya wadi wenne nelu. e nisa tamai floor rate dala tiyenne.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ලක්ෂ ගනන් පඩි ගත්තත් අපේ කොල්ලො 15GB වලට මෙච්චර අඩන්නේ ඇයි? :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1900184

    පඩි නම් අනේ මන්ද. අපි නම් කතා කරන්නෙ පලාත් දෙකකට එක විදියක්. අපිට තව විදියක්. අන්න ඒකට :D
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Minimum rate tiyenne , eeta wada aduwata denna giyot industry eka kadan watena hinda kiyala ape campus eke sir kenek kiwa.


    Industry eka kadan watenawam eketh paduwa oya service providerlatane. Mama hithanne naha un ehema wenna ida deyi kiyala.


    Eka limit ekakin passe call rates kochchara laba karat minissunge call ganna pramanaya wadi wenne nelu. e nisa tamai floor rate dala tiyenne.
    TCRL ekata eka adala nahane.


     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    fb eken post hadalaa daapan hamathanama share karapan

    mona magulakda wunta witharak wishsha warak prashada munta rewenna denna one fb eke set wunaa nam hari
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Ayi bn minimun rates thiyenne...?
    Mewa Gov company neweyine. Unta denna puluwannam TRCL ekata mokada..?



    හේතුව තමයි එහෙම එකෙ ප්‍රොවයිඩර් කෙනෙක් ගොඩක් අඩුවටම දීල අනෙක් එවුන් වැටුනට පස්සෙ ඌට පුලුවන් පට්ටම ලොකු ගානකට පැකේජ් දෙන්න. අනෙක් එවුන් වැටිලා නිසා කස්ටමර්ස්ලාට කීය හරි දීල ඒකම ගන්න වෙනවා
    උදාහරණයක් විදියට අර එයාටෙල් ආපු ගමන් පට්ට අඩු රේට් එකක් දෙනවා. එතකොට අනෙක් එවුන් වැටෙනවා හෝ උන් බොහොම අමාරුවෙන් ගේම ගහන තැනට පත් වෙනවා, ඊට පස්සෙ උන් ගනන් වැඩි කරනවා අපිට කරන්න දෙයක් නෑ. කම්පෙටිශන් එකක් නැති නිසා උන්ට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් දියුනු කරන්න ඕනත් නෑ ස්ලෝ ස්පීඩ්ම දෙනවා

    ඔය මිනිමම් ගාන නිසා ප්‍රොවයිඩර්ස් ලා කරන්නෙ ස්පීඩ් එක සහ කවරේජ් එක වැඩි කරලා ඒමගින් කස්ටමර්ස්ලා වැඩි කරගෙන ලාබ හොයන්න ට්‍රයි කරන එක. ඒක පට්ටම වාසියි අපිට. දැනට ලෝකෙ 5G ටෙස්ට් කරන්නෙ රටවල් බොහොම කීපයයි එයින් එකක් ලංකාව වෙලා තියෙන්නෙ ඔයවිදියෙ කම්පෙටිශන් එකජ් තියන නිසා
     
    • Like
    Reactions: hzr27 and Plusky