ලංකාවෙ TRCL එක නිසයි අඩුවට දෙන්න බැරි.. උන් minimum rates හදනව..
එහෙනං ඔය දෙන්නෙ උ/නැහිරට ?



එහෙනං ඔය දෙන්නෙ උ/නැහිරට ?
promotion එකක් හැටියට පොඩී කාලෙකට, සීමා සහිත ප්රදේශයකට අඩු ගානකට packages දෙන්න පුලුවන් මචන්..

Ayi bn minimun rates thiyenne...?ලංකාවෙ TRCL එක නිසයි අඩුවට දෙන්න බැරි.. උන් minimum rates හදනව.. ඊට අඩුවෙන් දෙන්න බැහැ ISP ලට.. කලින් mobitel SMS වලට සත 13 යි charge කලේ.. පස්සෙ ඒකටත් කෙලෙවුව. .ඉස්සර hutch couple sim දුන්න call , sms සේරම unlimited පස්සෙ ඒකටත් TRCL එකෙන් කෙලෙවුව..
කොලඹ -> අම්පාර බස් එකක ඩ්රයිවර්ට උදේට ෆෝන් එක දියන් එහෙට ගිහින් ඇක්ටිව් කරන් එන්න කියල![]()






Ayi bn minimun rates thiyenne...?
Mewa Gov company neweyine. Unta denna puluwannam TRCL ekata mokada..?
ලක්ෂ ගනන් පඩි ගත්තත් අපේ කොල්ලො 15GB වලට මෙච්චර අඩන්නේ ඇයි?
http://www.elakiri.com/forum/showthread.php?t=1900184

ලක්ෂ ගනන් පඩි ගත්තත් අපේ කොල්ලො 15GB වලට මෙච්චර අඩන්නේ ඇයි?
http://www.elakiri.com/forum/showthread.php?t=1900184

Minimum rate tiyenne , eeta wada aduwata denna giyot industry eka kadan watena hinda kiyala ape campus eke sir kenek kiwa.
TCRL ekata eka adala nahane.Eka limit ekakin passe call rates kochchara laba karat minissunge call ganna pramanaya wadi wenne nelu. e nisa tamai floor rate dala tiyenne.
Ayi bn minimun rates thiyenne...?
Mewa Gov company neweyine. Unta denna puluwannam TRCL ekata mokada..?