Mobitel 4G For iphone

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    iphone වලට mobitel 4G වැඩ කරන්නෙ නැද්ද? මගෙ use කරපු package එකටම අද 4G sim එකක් ගත්ත. settings - Cellular - voice & data LTE දුන්නත් පෙන්නන්නේ 3G විතරනේ. :sorry:

    settings මොනවා හරි හදන්න ඕනෙද? දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මාලබේ. උඹේ මොකක්ද තියෙන්නෙ? මගෙ iphone 5. sim එක mobitel 4G.

    6 ekak malabeta thiyenawane . :eek: colombo pattata awith balapan. mama ea bada mamawa balanna malabe awane etakota thibbe na wage matakai :dull::dull:
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    6 ekak malabeta thiyenawane . :eek: colombo pattata awith balapan. mama ea bada mamawa balanna malabe awane etakota thibbe na wage matakai :dull::dull:

    නුගේගොඩදී නම් බැලුව ඒත් 3G විතරයි පෙන්නුවෙ. බලමු හෙට කොල්ලුපිටි පැත්තට ගිහින්. මමත් අද බඩා මාම බලන්න යන්න තමා හිටියෙ ඒත් යන්න බැරි උනා. මගෙ printer එක පොර ළඟ. :P