Mobitel 50 min sim Rs:500

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    sssssa.jpg


    • 50MB daily
    • 50 Minutes any Mobitel to Mobitel
    • 2000 SMS Mobitel to Mobitel
    • other network Rs:1 (+ tax = Rs:1.49 )


      Daily rent only Rs:10 ( + tax = Rs:14.96 )

      සිම් එකක් Rs:500.
      NIC නමටම අරන් දෙන්න පුලුවන්.
      අලුත් සිම් නිසා සෑම මසකම රීලෝඩ් කරන පළමු Rs:100ට 2GB ගානේ මාස 6ක් යනතුරු ලැබෙනවා.
      සිම් එකට දාන පළමු රීලෝඩ් එකට Rs:50ක් වටිනා IDD call නොමිලේ ලැබෙනවා.
      ගන්න කැමති අය pm කරන්න.



      :nerd:


     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    මොන මල් ද බන්, ඔන්න අදත් මගේ විනාඩි පනහ ඉවර වුනේ නැහැ..විනාඩි පහක කෝල් එකක් ගත්තා එච්චරයි, එක ගත්තෙත් කෙල්ලට තත්පර තිහයි, අනිත් කෝල් එක විනාඩි හතරක් වගේ.. :P

    මගේ විනාඩි පනහ පාවිච්චි වෙන්නේ නැහැ..දවස් සීයක් ගත්තොත් දවස් 80 කම වගේ විනාඩි පනහා පාවිච්චි නොකර නාස්ති වෙනවා :P

    100 MB එකත් ඉවර වෙන්නේ travel කරන දවස් වලට විතරයි..අනිත් දවස්වල නිකන්ම තියෙනවා..අද 91 MB ඉතුරුයි :baffled:

    SMS 50 නම් ඉතින් දවසකට SMS 1ක් හරි යැව්වොත් ලොකු දෙයක් :baffled: