mobitel bill ...

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
මෙහෙම වෙනවද බන්....

මොබිටෙල් බිල් වැඩිපුර charge වෙලා තියෙද?

මම යූස් කරන්නෙ මොබිටෙල් ඩේටා පැකේජ් එකක්. උඹලගෙ ඩොන්ගල්වලට බිල් ‍යුසේජ් එක ‍යුස් කරපු ගානට වඩා වැඩිපුර උන් බිල් කරල තියෙනවද. මේකෙ 20/09/2015 වෙනකම රු.1418ක් ඒත් 18/09/2015 දි 1449.18 ක්. උබලටත් මෙහෙම වෙලා තියෙනවද?මෙහෙම වෙන්න බැනෙ බන්

BAL Bundle:00:00-08:59-9.86 GB. 09:00-23:59-9.21 GB.
Unbilled Usage as at 19/09/2015 06:05:46-Rs. .00
Billed Due amt-Rs.1,418.79
Total amt-Rs.1,418.79

BAL Bundle:00:00-08:59-9.67 GB. 09:00-23:59-8.31 GB.
Unbilled Usage as at 20/09/2015 06:05:05-Rs. .00
Billed Due amt-Rs.1,418.79
Total amt-Rs.1,418.79

Your bill dated 2015-09-18 will reach you shortly. Amount due Rs. 1449.18 on or before 2015-10-03 For Information on payment options visit www.mobitel.lk/billing
 
Last edited:

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
mobitel eke package bill awl bn mage excess usage eka 3845.16 MB hariyata baluwoth 0.20n enne 769k wage 810k dala me mase

එඋනාට බන් ‍excess යූස් කරන හැම් mb එකටම හරියටම බලල උන්ට චාජ් කරන්න පුලුවන්නම් උන්ට හරියට බිල් එක හදන්න බැරි ඇයි. මට අද නිකමට මේ සීන් එක නෝට් උනේ.
 
SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මොබිටෙල් බිල් වැඩිපුර charge වෙලා තියෙද?

    මම යූස් කරන්නෙ මොබිටෙල් ඩේටා පැකේජ් එකක්. උඹලගෙ ඩොන්ගල්වලට බිල් ‍යුසේජ් එක ‍යුස් කරපු ගානට වඩා වැඩිපුර උන් බිල් කරල තියෙනවද. මේකෙ 20/09/2015 වෙනකම රු.1418ක් ඒත් 18/09/2015 දි 1449.18 ක්. උබලටත් මෙහෙම වෙලා තියෙනවද?මෙහෙම වෙන්න බැනෙ බන්

    BAL Bundle:00:00-08:59-9.86 GB. 09:00-23:59-9.21 GB.
    Unbilled Usage as at 19/09/2015 06:05:46-Rs. .00
    Billed Due amt-Rs.1,418.79
    Total amt-Rs.1,418.79

    BAL Bundle:00:00-08:59-9.67 GB. 09:00-23:59-8.31 GB.
    Unbilled Usage as at 20/09/2015 06:05:05-Rs. .00
    Billed Due amt-Rs.1,418.79
    Total amt-Rs.1,418.79

    Your bill dated 2015-09-18 will reach you shortly. Amount due Rs. 1449.18 on or before 2015-10-03 For Information on payment options visit www.mobitel.lk/billing

    Ochchara use karanawa nam SLT hari Lankabell hari Palayan. Dongle honda podi usage walata.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උඹේ ඩේටා ලිමිට් එක කොච්චරද? පැකේජ් එක මොකද්ද?

    Unbilled Usage as at 19/09/2015
    ඒ කතාව වැඩිය ගනන් ගන්න එපා. ඒක හරියට count වෙන්නෙ නෑ

    වැඩිපුර පාවිච්චි කරපු 1GB = රු. 205 (ටැක්ස් නැතුව)
    මට හිතෙන්නේ උඹ වැඩියෙන් 6GB - 7GB විතර පාවිච්චි කරල ඇති