...
බොට ජෙලස් නේද?![]()
![]()











DJ Ice Cold offline neda?
yaa..eyaata jealous
DJIce ta kiyanna efa mama kiuwa kiyala![]()
අනිවා මෑන්ස්ස් ඔන්ලයින් එයි හවස..
උන්ට එහෙම එකක් නැති නිසා, හෝ තිබ්බෙ නැති නිසා වෙන්නැතු බං ඔය..
ලඟදිම ඒ වගේ කෙනෙක් මුණගැසේවා!!!
එළzzz..
මම ආපු ගමන් කියන් නෑ.
පස්සෙ කියන්නෙත් නෑ.

ow issara samahara masa wla mage bill eka 22,000.Tigo chat eke hitiya kenek nam dannawa.. monahari karanna thibuna...
oya 2006 idan 2009 wenakan chat karaada?
eyage 4n no eka aragaththe nadda ?

Ubata Pissuda ban,Uba oya Mona chat ekak genada Kiyawannematanam 4 waram

Mobitel eke wada karana kawruhari dannawada?...hmmm.....
oka lesiyen hoyanna puluwan oke wada karana kenekta kiuwaanam..
mekai sim eka maaru karala athi.....
hope u find her
hey Raichu sed that shez thr ryt??![]()

Thanks machan bump karala meka udata gena eka gana..bump


Thanks මචන් ගොඩක් ස්තූති වචන වලට ඔයාගේ.*Bump*
This is my 1st bump on Elakiri
dont worry macho if your feeling true nothing can stop you from finding her
i really hope that you will find her macho all d very best

ela ela.ube nick eka mokakda?ඔය කියන කාලෙ මොබිටෙල් චැට් එකේ මමත් හිටියා.. ඒත් දැන් නම් ඒකෙ හිටපු අය ගැන මට මතකයක් නැහැ යාලු.. ඔන්න එහෙනම් මමත් බම්පියක් දැම්මා....




I aready created an account in my nick name machan.
බලමු, මට දැනට යහපත් ප්‍රතිචාර ලැබිල තියනවා මේක ගැන.
මම හිතන්නේ එයාව මට හම්බ නොවුනත් එය දැන් දන්නවා ඇති
මම එයාව හොයන බව.එහෙම කරද්දී ඉතින් කලින් පරම වගේම
තවත් ඇතට ගියොත් මම ආයේ යන්නේ නැහැ,මට යන්නත් බැහැ.
දෙයක් කියන්න විතරයි මට ඕන.ඔතොකොට මම දන්නවා මම
උත්සහ කල බව .මට ඒ ඇති..![]()
