aaa paramee ubat ape wasayeda ae kiyanne? ubata playboy wa mathakada?????????????


ado machan dan oya ganith ekka paul kala matanam dan epa wela tiyenne puluwannam ubama bara ganin habai lamai 3 denekuth innawa

machan mata Pm ekak ewapan puluwan welawaka..hmm ow machan...man ahala thiyenawa.....man chat karalath thiyeanwa a akka ekka..mokakda wenna ona???????




මමත් දැන් අවුරුදු දෙකෙකට විතර ඉස්සර මොබිටෙල් චැට් එකේ හිටියා.
හුඟක් හිටියේ කොල්ලෝ තමයි කෙල්ලන්ගේ නම් වලින්.
මම අඳුරන යාලුවොත් හිටිය එහෙම.
ඉස්සර අපි බොරුවට බැන ගන්නවා අනික් එවුන් ෆෝම් වෙන්න.
හැබැයි මචන් මමත් කෙල්ලෙක්ව සෙට් කර ගත්තා ඕකෙන්.
එයා නම් මට නම්බර් එක දුන්නා. අපි ටික දවසක් කතා කරලා හම්බ උනත් එක්ක
කෙල්ල නෝර්මල්. හැබැයි කාලයක් යනකොට දෙන්නා තරහා උනා.
හේතුව හිතා ගන්න මට තාමත් බෑ. දැන් නම්බරේ වැඩ කරන්නෙහ් නෑ
anyway bump![]()

ado uba heshan newe neda?:wink: uba heshan nam mawa hodata dannawa...![]()

හැබැයි එක එක නම් වලින් හිටියා මචන් 
නෑ දෙයියනේ.![]()

bump danna kenak aya gana matath kiyanna
