Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
මචන් මමත් ඕකෙ කාලයක් chat කලා. මටත් ඕකෙ කෙල්ලෙක් set උනා.No eka ඉල්ලගෙන ගොඩක් කල් හිටිය.Love කලා, මම සිරාවටම කරපු එක මචන්,6 months විතර හොදට ඉදල එකි මට boot එක තිබ්බ බන්, එ කාලෙ මගෙ යලුවො ටික නැත්නම් මට පිස්සු හදෙනව. මට කියල තියන ඔක්කොම බොරු. මට තාම හිතාගන්න බෑ උන දෙවල්.. එදින් පස්සෙ මම කවදවත් ඔව trust කරන් නැහැ බන්.:(.
dukai. bt hamakellekma ehema na yalu.
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ai ayye oya okata parakku une. aththatama dukai oya mahansi wena tharamata. oyata labena details sure nam evath update karanna. dehiwala hari moratuwe hari mathugama kellek nam kohoma hari uba lagatama ussan ennam.
danata nam bump.
mama mobitel use kara ungen ahala balannam ayye.
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ai ayye oya okata parakku une. aththatama dukai oya mahansi wena tharamata. oyata labena details sure nam evath update karanna. dehiwala hari moratuwe hari mathugama kellek nam kohoma hari uba lagatama ussan ennam.
    danata nam bump.
    mama mobitel use kara ungen ahala balannam ayye.

    ගොඩක් ස්තූති මල්ලි ඔයාගේ වචන වලට.ඇත්තටම ඔය වගේ ගොඩක් ය
    මට මේකට උදව් කල. 2006 ඇවිල්ලත් post නොදැ හිටපු ය මට උදව්වක්
    හැටියට Bump එකක් හරි දැම්ම, නැත්නම් හිත හැදෙන්න වචනයක්
    හරි කිව්වා.මේ Thread එකේ ගොඩක් ඔය වගේ හොද මිනිස්සු මට උදව්
    කල.ඇත්තටම මට ගොඩක් අය ඉන්නවා කියල දැනුන ඔයාල නිසා..
    නැත්නම් මම තනි වෙලා හිටපු කෙනෙක් මගේම ලෝකෙක.. :(
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala

    ගොඩක් ස්තූති මල්ලි ඔයාගේ වචන වලට.ඇත්තටම ඔය වගේ ගොඩක් ය
    මට මේකට උදව් කල. 2006 ඇවිල්ලත් post නොදැ හිටපු ය මට උදව්වක්
    හැටියට Bump එකක් හරි දැම්ම, නැත්නම් හිත හැදෙන්න වචනයක්
    හරි කිව්වා.මේ Thread එකේ ගොඩක් ඔය වගේ හොද මිනිස්සු මට උදව්
    කල.ඇත්තටම මට ගොඩක් අය ඉන්නවා කියල දැනුන ඔයාල නිසා..
    නැත්නම් මම තනි වෙලා හිටපු කෙනෙක් මගේම ලෝකෙක.. :(
    ehema kiyanna epa ayye. ek eke inne bokka unath parissam karala genath denawanam deparak hithannathuwa bokka unath dena un tikak. kohoma unath mula amathaka nokarana oya wage kenekta ikmanatana eya gana news ekak hamba wewi. good luck!