මොබිටෙල්ලා ඒගොල්ලන්ගෙ සයිට් එකේ ඒ ගැන කියල තියෙනවනෙ. බැක්ග්‍රවුන්ඩඩි ඩේටා වලට අය වෙනවා. ඇඩ් වලදි අය වෙනවා. 4ජී වලදී හයි රෙසලූෂන් ගන්න පුළුවනි ගිලා බයිට් 25ක. හැබැයි 4ජී නැතුව ගත්තෝත් චාර්ජ් කරනවා කියනවා.
මේ ලින්ක් එකෙන් බලන්න.
https://www.mobitel.lk/unlimited-youtube
What is the FUP?
25GB (on 4G Networks Only) – Can be used to watch YouTube in HD.
Is there an FUP for 3G customers?
No. 3G customers can browse YouTube throughout the validity period on 360p resolution, at a speed of 1Mbps.
What happens once the customer switch to HD YouTube plan?
Data will be consumed using his standard data plan and the customer can watch YouTube at maximum resolution and can enjoy the maximum speeds available.
මම නම් ඔය ටික කියවලා ඒත් වාසි වගේ පෙනුනු හින්දා ඇක්ටිවේට් කර ගත්තා.