Mobitel Data

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඕක official දීපු package එකක් නෙවේ නෙ.. කෙල වෙනවා කියල දැනගෙන හිටිය කොහොමත්..


    airtel 40GB දෙනව.. 2 Days valid
    155 Rs

    15GB 1 Day
    65 Rs

    3.0 MBps එනව max


    දාගෙන බාගනින්..

    :):):):):)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක official දීපු package එකක් නෙවේ නෙ.. කෙල වෙනවා කියල දැනගෙන හිටිය කොහොමත්..


    airtel 40GB දෙනව.. 2 Days valid
    155 Rs

    15GB 1 Day
    65 Rs

    3.0 MBps එනව max


    දාගෙන බාගනින්..

    කොහෙද බං මේ packages ටික තියෙන්නෙ ? උන්ගෙ site එකේ නෑනෙ :eek:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,466
    3,463
    113
    සිංහලේ
    ඕක official දීපු package එකක් නෙවේ නෙ.. කෙල වෙනවා කියල දැනගෙන හිටිය කොහොමත්..


    airtel 40GB දෙනව.. 2 Days valid
    155 Rs

    15GB 1 Day
    65 Rs

    3.0 MBps එනව max


    දාගෙන බාගනින්..

    Dan airtel ekath godak un use karanawa wage
    Mul dawas wala pata speed ekak tibba
    Dan nam speed adui :(
    Manda
    Ekatath kela karai da danne na TRCSL eken :(
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    දවස් තුනක් වැලිඩ් මචන් 78ක් කැපෙනවා දවස් තුන ඇතුලත 15 gb අදින්න පුළුවන් දවස් 3ට පැය 24 දෙන්නේ කඩින් කඩ උනත් පුළුවන්

    74.gif


    එළකිර්...ර්...ර්....රී
    Rep +++++