Mobitel Detail Bill problem

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කලින් මාසේ ගත්ත කෝල්ස් වල detail බිල් එකක. calls ගත්ත නම්බර්ස් ඕනේ නම් මොබිටෙල් එකේ වැඩ කරන අයට පුලුවන්ද සිස්ටම් එකෙන් මකල දාන්න මචන්?
     
    • Like
    Reactions: Rummy678

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගෑනි යාලු වෙලා තියෙන්නෙ මොබිටෙල් එකක් එක්කද? :P:rolleyes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ba bn ehema karanna ba,
    Ehe system ekath hadala thiyenne user privileges athuwa eh kiyanne othana wada karana ayata deela aththe eh type eke account, anith eka eyala wena kenekge detail bill ekak baluwath system eke user log wela eka watei, eyala karana hama activity ekakma log wenawa system, ewa ehema nathnam mobitel eke system eken wadak na neh bn :D :D