මොබිටෙල් එකේ e-bill account එකට ලොග් වෙන්න පුළුවනි ද මචංලා. මේක පාවිච්චි කරන උං නැද්ද.මම කොච්චර speed connection එකකින් ලොග් වෙන්න හැදුවත් බෑ.







මුල් මාස 2 3නේ හරියට තිබුණා.දැන් අවුරුද්දක් විතර බෑ.ලොග් වෙද්දී මෙහෙම එනවා
මේකට විසදුමක් දියල්ලකො බං

