Mobitel issues

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඔව් බන් fb එකේ කොයි වෙලෙත් ඇඩ් යනවා v to ray කතාවක් දාලා අඩු මිලට net යන්න inbox එන්න කියලා මොබිටෙල් අයට... මේවා මොබිටෙල් ගොන්නු දන්නෙ නැද්ද,,,,, හදා ගන්න දන්නෙ නැද්ද
     
    • Like
    Reactions: manjulabw

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    Mala Jarawak mage Phone seragema thiyenne Mobitel Powercut ekak una gaman unge signal na. Internet speed slow. Ekapara 4g nathi wenawa.. anith government huyannawal wagema thama.. Gu 7i...

    Mama oya kalakanninge platinum user kenek. Me rate honda service provider kenek aththatama na ban