Mobitel Jobs

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,418
    5,344
    113
    Colombo
    මචන්ලා Mobitel එකේ Senior Executive post එක ජොබ් එකක් විදියට හොඳයිද? සැලරි එහෙම දන්න එවුන් කියපල්ලකො.
     
    • Like
    Reactions: elakiriaddict

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අපේ ගෙවල් පාරේ ඩයලොග් & මොබිටෙල් වැඩ කරන දෙන්නෙක් ඉන්නවා.. ඩයලොග් එකේ පොර Area Manager කෙනෙක්. මොබිටෙල් පොර Manager කෙනෙක්. ඒ දෙන්නගෙම නෝනලා වැඩ කරන්නේ නෑ.. ඒ දෙන්නටම වාහනේ ඇරුනම කම්පැනි එකෙන් අළුත්ම වාහන දෙකක් දීලා තියෙනවා. මොබිටෙල් පොර නම් මාස හයෙන් හයට වගේ කම්පැනි වාහනේ මාරු කරලා වෙන අළුත් එකක් ගන්නවා. දෙන්නම හොඳට කාලා බීලා ඉන්නවා. පහු ගිය කාලේ තෙල් නැතුව අපි පෝලිම් වල හිටියට මේ දෙන්නට "උතුරන්න" තෙල් තිබුනා. :yes:
    Hope this helps..
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977

    nona lssnd?