Bahrain IT Jobs

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    mata eka parak offer ekak awa. mata sure na rata. mn balala kiynnam. bahrain da mnda tax free kiwwa.
    රට හොදයි, ටැක්ස් නැහැ. අපි ස්ප්ලයි කරනවා කම්පනි දෙක තුනකට. මාසයක් ගිහිනුත් හිටියා ඒ වැඩේ කරගන්න කම්. අනිත් රටවල තරම් ලෝකල් උන්ගෙ ලොකු ලයින් නෑ. මිඩ්ල් ඊස්ට් වල චාටර් ම ලංකාවෙ කමියුනිටි එක නම් ඉන්නෙ එහෙ
     
    • Like
    Reactions: Thiefx

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,991
    10,815
    113
    උබ කන්න අදින්න දෙනවද ඌට?
    හෙලුවෙන් ගියත් වීර හෙළ කම තියාගන්න ඔනෙ, ඔය තම්බින්ගෙන් කාල බීලා ඇන්දලා ඉන්න ඔනෙ නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මචන්ලා Bahrain වල job එකක් කැරකීගෙන එන පාටක් තියනවා. තවම යනවද නැද්ද කියලා හිතුවෙ නෑ.

    Bahrain වල අයිටී ජොබ් වලට ගියපු අය ඉන්නවද?? Senior Developer සැලරි එහෙම කොහොමද?? රීලොකේශන් සෙට් වෙද්දි Employer ටිකට්, මුල දවස් ටිකේ නවතින්න තැනක් එහෙම සෙට් කරනවද? Average rent, monthly expenses range එක කොහොමද?

    salary range danne naha ban, habai wiyadan wedi, control eke hitiye nethnam lankawe genu ubawa kanawa,
    ehe inna lankawe genu karanne lankawe kollo allan hukanna dila sudde dena eka, anthimata okunge room rent eke idan lankawe inna ewunge gedara wiyandan hitan balana thaththweta sepa dila allan inne.

    company accomodation nam godak hodai

    Contact @SLK_sri..

    AKA Madaperadiga gruha sewaka ponna demala

    thota ratakata ya ganna beri unai kyala, yanna inna ekeke thread kanna lasthi wenna epa ponnayo,
    ------ Post added on Mar 8, 2025 at 9:31 AM
     
    • Love
    • Like
    Reactions: Thiefx and Gingy

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    Salary eka nikanma covert karala wadak naa, (tax + rent + utility bills + grocery + travel expense walata passe) saving ekai and quality of life thama balanna wenne. Malaysia dan kohomath RM 15K walata wada yanna amarui neda IT manpower company wala ? Anika owai benefitsnuth naane dependent insurance wage basic ewawath. Bahrain eeta wada hodanam awlak naa itin migrate wena eka. Husband & Wife dennama IT field eke wada karanawanam shape itin Malaysia unath. Singapore baluwe nadda ? Eheth itin manpower company through nam okama thama. Direct pana ganna tiyenam hodai SGD 9K wage ekakata.
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,691
    3,065
    113
    Salary eka nikanma covert karala wadak naa, (tax + rent + utility bills + grocery + travel expense walata passe) saving ekai and quality of life thama balanna wenne. Malaysia dan kohomath RM 15K walata wada yanna amarui neda IT manpower company wala ? Anika owai benefitsnuth naane dependent insurance wage basic ewawath. Bahrain eeta wada hodanam awlak naa itin migrate wena eka. Husband & Wife dennama IT field eke wada karanawanam shape itin Malaysia unath. Singapore baluwe nadda ? Eheth itin manpower company through nam okama thama. Direct pana ganna tiyenam hodai SGD 9K wage ekakata.
    දැන් 15ට වඩා යන එක ටිකක් අමාරුයි මචන්. අනික දැන් මැලේසියන් govt. එකෙන් නිතියක් ගෙනත් තියනවා එක ෆොරිනර් කෙනෙක්ට ඉන්ටර්න් 3ක් හයර් කරන්න ඕන කියලා. ඒකත් එක්ක කොහොමත් ගොඩක් කම්පැනි කන්ට්‍රෑක්ට් තමයි ගන්නෙ. එහෙම ගනිද්දි ඉතින් මෑන්පවර් කම්පැනි තමයි සෙට් වෙන්නෙ. උන් ඉතින් ගොඩක් අඩුවට ගන්නේ. ලංකාවෙ අයත් අඩුගනන් වලට හා කියන නිසා හරිම අඩුවෙන් 15000ට වඩා සෙට් වෙන්නෙ.

    සිංගා යන්න හිතුවෙ නැත්තෙ වයිෆ් ඉන්න නිසා බන්. වයිෆ් අයිටී නෙවෙයි. එයාට ජොබ් එකක් සෙට් කරගන්න එක අමාරුයි සහ ඒකත් එක්ක මැලේසියාවේ ඉතුරකරන ගානෙ ලොකුවෙනසක් නැතිවෙයි කියල හිතෙනවා. අනික මෙහෙ ඉන්නව වගේ ලාභ නෑ නේ. තනියම ඉන්නව නම් සිංගා සුපිරිම රට. අවුරුද්දෙන් ලොකු ගානක් ඉතුරු කරගන්න තිබ්බා. බඳින්න කලින් ගියා නම් සෑහෙන්න ගාණක් හොයන්න තිබ්බා.
     
    • Like
    Reactions: SLK_sri