Bahrain IT Jobs

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    මචන්ලා Bahrain වල job එකක් කැරකීගෙන එන පාටක් තියනවා. තවම යනවද නැද්ද කියලා හිතුවෙ නෑ.

    Bahrain වල අයිටී ජොබ් වලට ගියපු අය ඉන්නවද?? Senior Developer සැලරි එහෙම කොහොමද?? රීලොකේශන් සෙට් වෙද්දි Employer ටිකට්, මුල දවස් ටිකේ නවතින්න තැනක් එහෙම සෙට් කරනවද? Average rent, monthly expenses range එක කොහොමද?
     
    • Love
    Reactions: wissnshaftler

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,713
    113
    නිදහස් රටක්, ලංකාවෙ අක්කලාට අහු නොවී ශේප් එකේ ඉඳපල්ලා.රී ලොකේශන් නම් කම්පනි එකෙන් දේවි අකමඩේශන්. සල්ලි වශයෙන් දෙනව නම් සැලරි ඇඩ්වාන්ස් එකක් ඉල්ල ගන්න පුළුවන්. හොඳ කම්පැනි එකක් නම් 30% දෙනවා කාමරේ දෙන්නෙ නැත්නම්
     
    • Like
    Reactions: Asmodeus and Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    නිදහස් රටක්, ලංකාවෙ අක්කලාට අහු නොවී ශේප් එකේ ඉඳපල්ලා.රී ලොකේශන් නම් කම්පනි එකෙන් දේවි අකමඩේශන්. සල්ලි වශයෙන් දෙනව නම් සැලරි ඇඩ්වාන්ස් එකක් ඉල්ල ගන්න පුළුවන්. හොඳ කම්පැනි එකක් නම් 30% දෙනවා කාමරේ දෙන්නෙ නැත්නම්
    සැලරි කීයක් කියනවද කියලා තමයි මචන් හිතාගන්න බැරි. එහේ සැලරි රේන්ජ් කොහොමද යන්නෙ කියල ලොකු අයිඩියා එකක් නෑ. ක්ලයන්ට් කම්පැනි එක නම් Bank එකක්. රිකෲටර් කාරයා නම් ශුවර් නෑ. මම දැනට වැඩ කරන්නෙ මැලේසියාවේ. මෙහෙ නම් එද්දි ටිකට්, මුල සති දෙක නවතින්න හොටෙල් එකක් දුන්නා. මම වයිෆ් එක්ක ඉන්නේ. ඒ නිසා අපාට්මන්ට් එකක් ගන්න වෙනවා ගියොත්. දැනට ඉන්නෙත් එහෙම. මෙහෙ සෙට් වෙන ගානයි, වියදමයි බැලුවම ඉතුරු වෙන ගාන හොඳ නම් offer accept කරනව කියල තමයි හිතුවේ.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,797
    754

    Malaysia loke saving ekak nedda mchan
     
    Manpower da direct da?

    keeyak offer karanawada? lamai nathnam yanna, baharain wala layoff laws godak simple. tak gala elawanna puluwan severance ekak deela manpower nam.

    Malaysia dena ganen 1.5x wath denawa nam yanna.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,098
    113
    සැලරි කීයක් කියනවද කියලා තමයි මචන් හිතාගන්න බැරි. එහේ සැලරි රේන්ජ් කොහොමද යන්නෙ කියල ලොකු අයිඩියා එකක් නෑ. ක්ලයන්ට් කම්පැනි එක නම් Bank එකක්. රිකෲටර් කාරයා නම් ශුවර් නෑ. මම දැනට වැඩ කරන්නෙ මැලේසියාවේ. මෙහෙ නම් එද්දි ටිකට්, මුල සති දෙක නවතින්න හොටෙල් එකක් දුන්නා. මම වයිෆ් එක්ක ඉන්නේ. ඒ නිසා අපාට්මන්ට් එකක් ගන්න වෙනවා ගියොත්. දැනට ඉන්නෙත් එහෙම. මෙහෙ සෙට් වෙන ගානයි, වියදමයි බැලුවම ඉතුරු වෙන ගාන හොඳ නම් offer accept කරනව කියල තමයි හිතුවේ.
    Malaysia eka set karagaththe kohomada machan?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    Malaysia loke saving ekak nedda mchan
    tyenawa. Depends on the salary and lifestyle. Expenses ehema aduyi. Minimum MYR4500.00 walin wage expenses shape karaganna puluwan couple ekak apartment ekaka innawa nam. Tax ekat godak loku naa. 15000MYR wage salary ekak set wenawa nam after tax 13300MYR wage hambu wenawa.

    Manpower da direct da?
    Manpower

    keeyak offer karanawada?
    Gaana kiwwe naa machan. Magen ehuwa expected salary eka. Google kalama aapu ganan beluwama nam mama hituwe 2000BHD+ kiyanawada kiyala. Expenses danne nati nisa kiyanna sure naa. Anika ehe salaries gena mama danne na.
    lamai nathnam yanna, baharain wala layoff laws godak simple. tak gala elawanna puluwan severance ekak deela manpower nam.
    Den inna tenat ehemama tama machan. Ekama honde tiyenne client honda nisa eka paarama elawanne naa.
    Malaysia dena ganen 1.5x wath denawa nam yanna.
    Mamat ehemama tamai hituwe. Mata lankawet commitments tiyenawa. Ekat ekka mata Malaysia inna eke lokuma advantage eka tyenne hadissiyak wunot ikmanata lankawata yanna puluwan. Ticket prices nuth aduyi. Ekat ekka package eka honda nam witarak yanawa kiyala tamai hituwe.
    ------ Post added on Mar 7, 2025 at 3:26 PM
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,943
    10,781
    113
    මචන්ලා Bahrain වල job එකක් කැරකීගෙන එන පාටක් තියනවා. තවම යනවද නැද්ද කියලා හිතුවෙ නෑ.

    Bahrain වල අයිටී ජොබ් වලට ගියපු අය ඉන්නවද?? Senior Developer සැලරි එහෙම කොහොමද?? රීලොකේශන් සෙට් වෙද්දි Employer ටිකට්, මුල දවස් ටිකේ නවතින්න තැනක් එහෙම සෙට් කරනවද? Average rent, monthly expenses range එක කොහොමද?
    Yanna epa. Thambi ney. Unge rate pas pagannawath epa
     
    • Wow
    Reactions: Thiefx

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,713
    113
    tyenawa. Depends on the salary and lifestyle. Expenses ehema aduyi. Minimum MYR4500.00 walin wage expenses shape karaganna puluwan couple ekak apartment ekaka innawa nam. Tax ekat godak loku naa. 15000MYR wage salary ekak set wenawa nam after tax 13300MYR wage hambu wenawa.

    Manpower

    Gaana kiwwe naa machan. Magen ehuwa expected salary eka. Google kalama aapu ganan beluwama nam mama hituwe 2000BHD+ kiyanawada kiyala. Expenses danne nati nisa kiyanna sure naa. Anika ehe salaries gena mama danne na.

    Den inna tenat ehemama tama machan. Ekama honde tiyenne client honda nisa eka paarama elawanne naa.

    Mamat ehemama tamai hituwe. Mata lankawet commitments tiyenawa. Ekat ekka mata Malaysia inna eke lokuma advantage eka tyenne hadissiyak wunot ikmanata lankawata yanna puluwan. Ticket prices nuth aduyi. Ekat ekka package eka honda nam witarak yanawa kiyala tamai hituwe.
    ------ Post added on Mar 7, 2025 at 3:26 PM
    2000 ආවොත් නම් ශේප්. ඒක මාකට් ප්‍රයිස් එකට වඩා ටිකක් වැඩී. ඒත් බැරිත් නෑ. ඉන්දියන් මල්ලො ඊට ගොඩක් අඩුවට යන්නෙ

    800කින් වගේ ශේප් වෙන්න පුලුවන් වියදම. හොදට කාලා බීලා වාහනයක් තියාගෙන ඉන්න පුලුවන් 1500ක් වෙද්දි.

    බහරේන් එකම අවුල උන්ගෙ වැඩවල කමිට්මන්ට් නැති එක. ලේබර් නීති ඊට හපන්. හැබැයි නිදහස් රට. ටැක්ස් කිසි දෙයක් නෑ. හැබැයි ඉන්න ලංකාවෙ උන් පට්ටම ටොක්සික්. ගෑවෙන්න වත් එපා
     
    • Love
    Reactions: Thiefx