Hidden FUP නැතිනම් හොද වෙයි..
Hidden FUP නැතිනම් හොද වෙයි..

ඒ බන් කියලා ලියලා තියෙන ඒවා නෙහ්..FUP තියනව.ඔය කියල තියෙන්නෙ.
මේකට 1mbps unlimited පැකේජ් කියල දාපන් කලුවො![]()
ඒ බන් කියලා ලියලා තියෙන ඒවා නෙහ්..
හංගලා ගහන එවා තියෙ මුන්ගෙ
slt mobite ගෘප් එකක් පැත්තෙ ගිහින් බලපන්කො, මිට්ටො ආඩාගත්ත්තු ගමන්මයි..
පැකෙජ් දාලා ස්පිඩ් නැ ලු
ලෝඩ් වෙන්නෙ නැ ලු
එකත් ඇත්ත.අපේ උන්මයි චාටර් කරගෙන තියෙන්නෙ.අන්ලිමිටඩ් පැකේජ් දාගෙන ටනලින් කරල.

