Mobitel Launched 6 - Months unlimited Voice & Data Packages

hrdilshan.madushanka

Active member
  • Aug 17, 2023
    168
    155
    43
    1705922423447.png
    Mobitel
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,571
    1
    15,190
    113
    FUP තියනව.ඔය කියල තියෙන්නෙ.

    මේකට 1mbps unlimited පැකේජ් කියල දාපන් කලුවො :lol:
    ඒ බන් කියලා ලියලා තියෙන ඒවා නෙහ්..
    හංගලා ගහන එවා තියෙ මුන්ගෙ

    slt mobite ගෘප් එකක් පැත්තෙ ගිහින් බලපන්කො, මිට්ටො ආඩාගත්ත්තු ගමන්මයි..
    පැකෙජ් දාලා ස්පිඩ් නැ ලු
    ලෝඩ් වෙන්නෙ නැ ලු
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,338
    53,402
    113
    Colombo
    ඒ බන් කියලා ලියලා තියෙන ඒවා නෙහ්..
    හංගලා ගහන එවා තියෙ මුන්ගෙ

    slt mobite ගෘප් එකක් පැත්තෙ ගිහින් බලපන්කො, මිට්ටො ආඩාගත්ත්තු ගමන්මයි..
    පැකෙජ් දාලා ස්පිඩ් නැ ලු
    ලෝඩ් වෙන්නෙ නැ ලු

    අපේ උන්මයි චාටර් කරගෙන තියෙන්නෙ.අන්ලිමිටඩ් පැකේජ් දාගෙන ටනලින් කරල.