Mobitel Night time

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    Dawas 3 plan eka dmmt psse internt wada nathuw giyane wutta 2gb file ekk witrak down load kre. Epawnw
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    hutch wala signal hodai kiynw dkka fb group ekka .. hriyan na me mobitel wesige puthalagen samu gannawa
    Mobitel Customer Care එකෙන් කිව්වා මට Night Time පැකේජ් එකේ Unlimited නැහැ 3GB කියලා දෙන්නේ හොදටම Slow කරලා කියලා කිව්වා තියෙන්නේ දැන්

    Hutch Mobitel තරම් Speed නැහැ බන් උන් වැඩිය Downoad කරනකොට අනිත් මිනිස්සු ට කරදරයක් කියල Speed අඩු කරනවා මම ෆේස් බුක් එකේ ගොඩක් අය කියලා තියෙනවා දැක්කා Customer Care එකෙන් එහෙම කිව්වා කියලා. Dialog තමයි විසදුම දැන්
     
    • Like
    Reactions: Psiko