Mobitel Number eka Gnna barida??

JmCt

Well-known member
  • Nov 2, 2011
    761
    81
    48
    Ape Loku thatha SLT eke...eya gawa sim ekak thibba Mobitel 100 Rental...Incoming totaly Free...E number eka hodai...loku thatha wadak nathi nisa ain karala.....Ai eka e number ekatama ganna puluwanda???help
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    පුලුවන් මම දන්න විදිහට හැබැයි මොබිටෙල් හෙඩ් එකට යන්න ඕන් අයිතිකාරය හරි එයාගෙ ID කොපි එකයි ලියුමකුයි අරන් එතකොට පුලුවන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ලොකු තාත්තා ගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක් නේ බන් අපෙන් අහල තියෙන්නේ.
     

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    761
    81
    48
    ලොකු තාත්තා ගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක් නේ බන් අපෙන් අහල තියෙන්නේ.

    ahuwa machan...echchara wistara danne na loku thatha....ganna ba kiyala nikan kiwwa.....ehema puluwan da kiyala ahuwe ekai...ehenam aran dei....


    Incoming totally free????

    me sim eka issara watinawa...e kale incoming free 100 rental....dan nam ona ekak incoming free ne......mata number ekai bun ona...
     

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    761
    81
    48
    පුලුවන් මම දන්න විදිහට හැබැයි මොබිටෙල් හෙඩ් එකට යන්න ඕන් අයිතිකාරය හරි එයාගෙ ID කොපි එකයි ලියුමකුයි අරන් එතකොට පුලුවන්

    e kiwwe mobitel Head Office da????colombo....kurunagalin wage barida??
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    e kiwwe mobitel Head Office da????colombo....kurunagalin wage barida??
    ඔව් එක මොබිටෙල් හෙඩ් office තමා එතන අනිවර්යෙන් පුලුවන් සමහර විට අනික් මොබි ඔෆිස් වලින් සමහර විට පුලුවන් එත් හෙඩ් ඔෆිස් අනිවාර්යෙන් පුලුවන්