Mobitel number ekak hoyaganna. (Please help)

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මොබිටෙල් නම්බර් එකක් තියෙනවා.
    කගෙද කියල හොයාගන්න පුලුවන් විදිහක් දන්න කෙනෙක් කියන්න.
    ලොකු උදවුවක්.