Mobitel or dialog??

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    මචං mobile data වලට ලංකාවේ හොඳම connection ඵක මොකෙක්ද?google navigation වලට තමා ගොඩක් use වෙන්නේ.ලබන සතියෙ ලංකාවට ඵන්න ඉන්නෙ ඒකයි අැහුවෙ.:)Here navigation app ඵක ලංකාවට වැඩද??:confused:
     
    Last edited:
    • Like
    Reactions: JokerFan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    Coverage eka nam hnda Mobitel :yes: Navigation walata nam use karanne Mobitel ganna. Dialog 4G speed eka nam wadiyi Mobitel walata wada.
     
    • Like
    Reactions: Deleted

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mobitel coverage එක හොදයි මචන්.. Dialog town ආශ්‍රිතව හොදට signal තිබුනට දුර යනකොට signal අවුල්.. mobitel ගොඩක් දුර පලාත් වලත් හොදට signal තියනව..
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටනම් දැනිල තියෙන්නෙ ඩයලොග් වල ලොකේශන් පෙන්නන එක අකියුරකි වැඩී වාහනේක යද්දි එහෙම, ඒ වුනාට මොබිටෙල් වල හොද කවරේජ් එකක් තියෙනව, අපි ඔහිය ඉදල්ගශින්න අතර ගියා කැලැවකින් කදු තියෙන, මොබිටෙල් සිග්නල් එහෙම ඒ අස්සෙත් තිබ්බ ගොඩක් තැන් වල ලොකේශන් පෙන්නන්න
     
    Last edited:
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    Coverage eka nam hnda Mobitel :yes: Navigation walata nam use karanne Mobitel ganna. Dialog 4G speed eka nam wadiyi Mobitel walata wada.

    Up... Man ada me Mobitel ekak ganja hithuwa witharai, dialog eeyei adadi patta slow

    Mobitel coverage එක හොදයි මචන්.. Dialog town ආශ්‍රිතව හොදට signal තිබුනට දුර යනකොට signal අවුල්.. mobitel ගොඩක් දුර පලාත් වලත් හොදට signal තියනව..

    මටනම් දැනිල තියෙන්නෙ ඩයලොග් වල ලොකේශන් පෙන්නන එක අකියුරකි වැඩී වාහනේක යද්දි එහෙම, ඒ වුනාට මොබිටෙල් වල හොද කවරේජ් එකක් තියෙනව, අපි ඔහිය ඉදල්ගශින්න අතර ගියා කැලැවකින් කදු තියෙන, මොබිටෙල් සිග්නල් එහෙම ඒ අස්සෙත් තිබ්බ ගොඩක් තැන් වල ලොකේශන් පෙන්නන්න

    mobitel ganna..

    Ok machan thanks.++++
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mobitel හොඳයි කියලා හිතෙනවා..Mobile Data නම් නැතත් හැමතැනටම වගේ අඩු ගානෙ 2G හරි තියෙනවා...Google Maps වල උඹ යන areas ටික download කරගෙන යමන්, එතකොට ප්‍රශ්නයක් නැහැනේ..
     
    • Like
    Reactions: Deleted

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Dialog :eek: mata nam mobile data walata mobitel tikak awul. Navigation ehema walata Mobitel mata godak welwata slow eka nisa Dialog nam kisi awulak wune naha.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,346
    8,479
    113
    Mobitel coverage එක හොදයි මචන්.. Dialog town ආශ්‍රිතව හොදට signal තිබුනට දුර යනකොට signal අවුල්.. mobitel ගොඩක් දුර පලාත් වලත් හොදට signal තියනව..
    :yes::yes::yes::yes:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    Dialog එකේ Coverage එකත් Mobitel එකේ Coverage එකත් හුගක් ම සමානයි වගෙ, හැබැයි Average එකක් විදියට Dialog ටිකක් Speed. ලංකාවේ ඇවිදිනවනම් මං හිතන්නෙ, හොදම Navi Option එක Google Maps..