Mobitel reload දන්සැලේ ඇත්ත කතාව

wickramav

Member
May 16, 2009
218
4
0
සිදුවූ ප්‍රමාද දෝෂයට බලවත් කණගාටුව කියල මම කියන්නෙ නැහැ.. මොකද මෙතන මුකුත් වැරදුනේ නැහැ... මම මෙතන කලේ පොඩී අත්හදා බැලීමක්... මම වටින දෙයක් නිකම්ම දෙන්න කලින් බැලුවා මම මේවා දෙන්නෙ ඇත්තටම මේවා ලැබෙන්න සුදුසු අයටද කියලා.. ගොඩක් අය මම හිතුවටත් වඩා හොද අය.. සමහරු නිකම්ම සල්ලි පස්සෙ දුවන මනුස්ස කමක් ගෑවිලා වත් නැති ජාතියක්.. ඉතින් මම අද හැමදාටම තෝරා ගත්ත පිරිසට විතරක් රී-ලෝඩ් දානවා.. කට්ටියටම සුබ අනාගතයක්.... පහල තියනව ලිස්ට් එකෙන් අයින් කරපු උන්ගෙ නම් ටික... ඉස්සරහට ඔයාලට ගොඩාක් පසුතැවෙන්න වේවි.. ඔයාල දාන රී-ලෝඩ් මට අඩු කරන්න පුලුවන් කියල අමතක කරන්න එපා


L_N Creation
tharindu143


special thanks :- GtrZ & TiNtin


**අනිත් එක තමා අර මැසේජ් කතාව බොරුවක්.. හේ.. හේ.. ඔයාලව දැනටම ඇඩ් වෙලා ඉවරයි**

;)
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    2කම නෙමේ බන්... මේක මමයි තව යාලුවෙකුයි ලියපු ස්ක්‍රිප්ට් එකක්.. එකෙන් වෙන්නෙ බ්ලා බ්ලා ................. ඊට පස්සෙ හරී

    ela ela machan niyamay , habay balagena mobitel eke unta ahuunoth okkoma ivaray